ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු මෙන්න

ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු මෙන්න

August 16, 2024   03:38 pm

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට ඔවුන්ගේ ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස නිකුත් කර තිබේ.

එහි සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ නම සහ අදාළ ඡන්ද ලකුණ ඇතුළත් ගැසට්ටුවට මෙතැනින් පිවිසෙන්න.