පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා ජනපතිට සහාය දක්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා ජනපතිට සහාය දක්වයි

August 16, 2024   04:03 pm

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය.

ඒ, කොළඹ මල් පාර් පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුවය.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.