මෛත්‍රී ස්වාධීන වෙයි

මෛත්‍රී ස්වාධීන වෙයි

August 16, 2024   05:34 pm

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.