සජිත් දෙවෙනි පියවරත් තබයි

සජිත් දෙවෙනි පියවරත් තබයි

August 17, 2024   01:39 pm

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජන රැලිය බණ්ඩාරගම නගරයේදී අද (17) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ දෙවන ජන රැලිය මෙය වෙයි.