සජිත්ගේ රැලිය අකුරැස්සෙන් ඇරඹෙයි - සජීවී දර්ශන

සජිත්ගේ රැලිය අකුරැස්සෙන් ඇරඹෙයි - සජීවී දර්ශන

August 17, 2024   04:05 pm

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජන රැලිය අද (17) අකුරැස්සේදී පැවැත්වෙයි.

එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න...