දිස්ත්‍රික්ක 06කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 06කට නායයෑම් අනතුරු ඇඟවීම්

August 20, 2024   05:22 pm

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාය.