ජනපතිවරණයේ පැමිණිලි තවත් ඉහළ ට

ජනපතිවරණයේ පැමිණිලි තවත් ඉහළ ට

August 21, 2024   09:32 pm

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ගතවු පැය 24තුළ ලැබුණු පැමිණිලි 51ක් ද සමගින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 717ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඊයේ (20) දිනයේ වාර්තා වී ඇති සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් බව ද කොමිසම පැවසීය.