බේරේ වැවේ පුද්ගල මළසිරුරක්

බේරේ වැවේ පුද්ගල මළසිරුරක්

August 24, 2024   07:21 pm

බේරේ වැවේ පුද්ගල මළසිරුරක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.

අද (24) පස්වරුවේ මෙම මළසිරුර හමුවී තිබුණි.

මියගොස් ඇති පුද්ගලයා ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.