රනිල් සහභාගී වන එජාප සමුළුව August 25, 2024 03:06 pm එක්සත් ජාතික පක්යේ විශේෂ සමුළුව අද (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි. එහි සජීවි දර්ශන ඉහතින් නරඹන්න...