සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත්ගේ අනුරාධපුර ජන රැලිය සජීවීව මෙතැනින්
August 25, 2024 04:16 pm
සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අනුරාධපුර ජන රැලිය මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ, අනුරාධපුරයේ කඩ පනහ පරිශ්‍රයේදී ය.
එහි සජීවි විකාශය ඉහතින් නරඹන්න..