පළාත් පාලන මැතිවරණය කවදා ද ? 

පළාත් පාලන මැතිවරණය කවදා ද ? 

August 28, 2024   10:34 pm

පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධ‍යෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව රැස්විය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ,

"අධිකරණ තීන්දුවත් එක්ක අපිට ඊළඟට කටයුතු කරන්න වෙන්නේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්. අනෙකුත් මැතිවරණවලට බාධාවක් නොවන ආකාරයෙන් එම කටයුතු කිරීම ගැන අද සාකච්ඡා කළා. තවම දිනයක් සාකච්ඡා කරලා නැහැ."