සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරෙයි

සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරෙයි

August 31, 2024   10:50 am

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල ජනගත කිරීමේ උත්සවය මේ වනවිට ආරම්භ කර තිබේ. 

ජනතා අදහස් මතින් පණ පෙවුනු, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙස මෙම වැඩපිළිවෙල සඳහන් කළ හැකිය.

එම උත්සවයේ සජීවී විඩියෝ දර්ශන ඉහතින් දැක්වෙයි.

සම්පූර්ණ උපාය මාර්ගික සැලැස්ම පහතින්...

ජාතික උපාය මාර්ගික සැලැස්ම by poornima on Scribd