IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්
August 31, 2024 10:18 pm
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
---------------------------------------------------------------------
ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.
අද දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණි.