පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක් ?

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක් ?

September 2, 2024   09:55 pm

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අනතුරුව යළි නාමයෝජනා කැඳවීම සඳහා ද අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

අද (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.