දේශබන්දු ට දුන් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ට පෙත්සමක්

දේශබන්දු ට දුන් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ට පෙත්සමක්

September 5, 2024   06:55 pm

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සමක් ගොනුකර තිබේ.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමි ඇතුළු හිමිවරු තිදෙනෙකු ගොනු එම පෙත්සම ගොනුකර තිබුණහ.

බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්නන, කොල්ලූපිටිය රාහුල හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු මෙම පෙත්සම් ගොනුකර ඇති බව සඳහන් ය.