සර්වජන බලය හලාවත ජනරැලිය ඇරඹෙයි September 8, 2024 12:44 pm සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගේ ජනරැලියක් හලාවත නගරයේදී මේ වනවිට පැවැත්වෙයි. එහි සජීවී දර්ශන ඉහතින් දැක්වෙයි.