කැලණිවැලි දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

September 18, 2024   08:13 am

පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පමාවන බව වාර්තා වෙයි.

කිරුලපන ප්‍රදේශයේ එම පීලි පැනීම සිදුවී ඇත.

දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සඳහා භාවිත කරන මැදිරියක් එහිදී පිලී පැන තිබේ.