කමිඳු ගෙන් සුපිරි ශතකයක්

කමිඳු ගෙන් සුපිරි ශතකයක්

September 18, 2024   04:35 pm

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අද යි.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා වූ කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

සිය 7වන ටෙස්ට් ක්‍රිකට් තරගයව ක්‍රීඩා කරන කමිඳු අද රැස්කළේ ඔහුගේ සිව් වන ටෙස්ට් ශතකය යි.