උණුසුම් පුවත්

සීනි බදු අඩුකිරීමෙන් සිදුවූ පාඩුව ගැන අධිකරණය ට FR පෙත්සමක්   

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසටය. 

(0)Comments | September 12, 2024  12:17 pm

සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ.

(0)Comments | September 12, 2024  11:21 am

පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබේ.

(0)Comments | September 12, 2024  10:53 am

පේරු හි හිටපු ජනාධිපති ෆුජිමෝරි මියයයි 

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ.

(0)Comments | September 12, 2024  10:23 am

කාන්තාවකට මරු කැඳවූ බිහිසුණු අනතුර

පාදුක්ක ලියන්වල මාර්ගයේ තුත්තිරිපිටිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තබේ.

(0)Comments | September 12, 2024  10:06 am

නාමල්ගෙන් ආරාධනයක්

ඉදිරි වසර 10 ඇතුළත ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 12, 2024  9:44 am

රට ගොඩගන්න අනුර සුදානමින්

මෙරට ආර්ථිකය පුළුල් කිරීමට සිය රජයක් යටතේ පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, අනුර කුමාර දිසානයක මහතා පවසයි.

(0)Comments | September 12, 2024  8:50 am

සජිත් පරාජය කරන කුමන්ත්‍රණය‍

රට ආර්ථික අර්බුදයට ඇද දැමූ කණ්ඩායම්වලට තමන් කිසිදු අවස්ථාවක සහාය පළ කර නොමැති බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 12, 2024  8:25 am

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දිවයිනට

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

(0)Comments | September 12, 2024  8:19 am

වැරදි නිවැරදි කරන හැටි දිලිත් කියයි

මෙවර ජනාධිපතිවරණයේදී සෙසු ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාම ඉදිරිපත් කර ඇත්තේ එකම වැඩපිළිවෙළක් බව, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 12, 2024  7:55 am

පියාගේ පහරින් පුතා මරුට

ගල්කිස්ස පොලිස් වසමේ බොරුපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අරඹා තිබේ.

(0)Comments | September 12, 2024  7:28 am

රනිල් සමන්තා පවර්ගෙන් වැඳලා ඉල්ලූ දේ

රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 12, 2024  7:24 am

තැපැල් ඡන්දය භාවිත කිරීමේ කාලය අදින් අවසන්

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබාදෙනු ලැබීය.

(0)Comments | September 12, 2024  6:46 am

අදත් විටින් විට වැසි 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 12, 2024  6:17 am

බුදුදහම බබළවමින් සෙසු ආගම්වලට නිසි තැන - සජිත්

බුදුදහම බබළවමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදීම තම අපේක්ෂාව බව සමගි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 11, 2024  10:37 pm

කෙහෙළිය ට ඇප ලැබුණේ ඇයි ? සම්පූර්ණ විස්තරේ

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදී ය. 

(0)Comments | September 11, 2024  10:20 pm

තරුණ තරුණියන්ට රනිල් පෙන්වූ ඉලක්කය

තවත් වසර 20ක් ගතවන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් වන බවට තාරුණ්‍යයට විශ්වාසයක් ඇති වියයුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 11, 2024  9:52 pm

ඉන්දියාවේදී වැඩ පෙන්වූ අපේ පොඩ්ඩෝ 

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙනු පළමු රන් පදක්කම දිනා දෙන්නට කාන්තා මීටර 800 අවසන් තරගයට සහභාගී වු තරුෂි අභිෂේකා සමත් වුණාය.

(0)Comments | September 11, 2024  8:56 pm

වෘත්තිය සමිති විනාශ කළ අය ගැන දිලිත් හෙළිකරයි

මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය කප්පම් දේශපාලනයෙන් බේරාගැනීමට වාමවාදී සියලුදෙනා එක්විය යුතු බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 11, 2024  8:29 pm

සජිත් ගාවට ගිය හේතුව ගීතා කියයි

ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

(0)Comments | September 11, 2024  6:41 pm

කෙහෙළිය ට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ.

(0)Comments | September 11, 2024  5:09 pm

හිරුණිකාට අධිකරණයෙන් දැනුම්දීමක්

එම අවස්ථාවේදී මෙම නඩුකරයට අදාළව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

(0)Comments | September 11, 2024  4:38 pm

අන්තරේ 10ට ඇප

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබේ. 

(0)Comments | September 11, 2024  4:34 pm

දුම්රිය කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් මේ වනවිට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 11, 2024  4:25 pm

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

(0)Comments | September 11, 2024  4:11 pm