උණුසුම් පුවත්

සජිත් දෙවෙනි පියවරත් තබයි

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජන රැලිය බණ්ඩාරගම නගරයේදී අද (17) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

(0)Comments | August 17, 2024  1:39 pm

රනිල්ගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී

මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන පළමු ජන රැලිය අද (17) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

(0)Comments | August 17, 2024  1:24 pm

ඡන්දදායකයා මුදලට විකිණෙන්න බැහැ  - සමන් ශ්‍රී රත්නායක

රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

(0)Comments | August 17, 2024  1:10 pm

වතු නිවාස පෙළක් ගිනිගෙන විනාශ වෙයි

පූඩළුඔය පොලිස් වසමට අයත් සීන් වත්තේ වතු නිවාස 24ක් ගිනිගෙන විනාශවී ඇති බව පූඩළුඔය පොලීසිය පවසයි.

(0)Comments | August 17, 2024  11:58 am

කුකුළේ ගඟ ජලාශය වාන් දමයි

කළු ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකියයුතු වර්ෂාවක් ලැබීමත් සමඟ කුකුළේ ගඟ ජලාශය මේ වනවිට තත්පරයට ඝණ මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 17, 2024  11:38 am

ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක්

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය.

(0)Comments | August 17, 2024  9:53 am

දෙතැනකදී මනුෂ්‍ය ඝාතන

වැල්ලවත්ත හා හලාවත ප්‍රදේශයන්හිදී ඊයේ (16) දිනයේදී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

(0)Comments | August 17, 2024  8:38 am

ශ්‍රී ලංකාව පරාජයක් අබියස

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියි.

(0)Comments | August 17, 2024  7:29 am

වැසි තත්ත්වයේ වැඩීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 17, 2024  6:36 am

ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

(0)Comments | August 16, 2024  10:24 pm

ඉන්දු - ශ්‍රී ලංකා පළමු මගී යාත්‍රාව දිවයිනට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වූ මගී යාත්‍රා සේවයේ පළමු යාත්‍රාව අද (16) දිවයිනට ළඟා වුණි.

(0)Comments | August 16, 2024  9:32 pm

රාජාට වෙඩි තැබූ පොලීසියේ තිදෙනා අල්ලයි

දඹුල්ල දම්පුර ප්‍රදේශයේ දී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 16, 2024  9:10 pm

දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීමක්

පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, ⁠නාගොඩ, ⁠යක්කලමුල්ල යන ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ,

(0)Comments | August 16, 2024  8:31 pm

මි. මී 100 ඉක්මවූ වැසි - ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | August 16, 2024  7:46 pm

දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.

(0)Comments | August 16, 2024  7:25 pm

මැතිවරණ කොමිසමේ වැඩට බාධා කළ සැකකරුට ඇප

නාමයෝජනා භාරගන්නා අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කළේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

(0)Comments | August 16, 2024  7:13 pm

විශ්මි ගුණරත්නගෙන් වාර්තාවක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් වුණි.

(0)Comments | August 16, 2024  6:07 pm

මෛත්‍රී ස්වාධීන වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

(0)Comments | August 16, 2024  5:34 pm

දිලිත්ගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට යාපනයේ දී

සර්වජන බලය රැලි මාලාවේ මංගල රැලිය, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) යාපනයෙන් ආරම්භ කිරීමට නියමිතය.

(0)Comments | August 16, 2024  5:23 pm

දික්වැල්ල වරදකරු වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL)තරගාවලිය අතරතුර තහනම් උත්තේජක පරීක්ෂණයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ.

(0)Comments | August 16, 2024  5:09 pm

මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් පිරිසක් යුක්‍රේන ආරක්ෂක අංශ භාරයට

රුසියානු යුද්ධයට ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සාමාජිකයින් 05 දෙනෙකු යුක්‍රේන ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

(0)Comments | August 16, 2024  4:57 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා ජනපතිට සහාය දක්වයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය.

(0)Comments | August 16, 2024  4:03 pm

ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු මෙන්න

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ.

(0)Comments | August 16, 2024  3:38 pm

පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් පිටකොටුව ආදුරුප්පු වීදියේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.

(0)Comments | August 16, 2024  3:26 pm

Tiktok තහනමට එරෙහිව අමෙරිකාව සමග සටනක්

ඊයේ (15) එම අධිකරණ විභාගයේ පළමු දිනයේදී චීන බයිට්ඩාන්ස් සමාගම ප්‍රකාශ කළේ, එම සිද්ධියේදී අධිකරණ දෙපාර්තමේන්තුව සැබෑ කරුණු විකෘති කිරීමක් සිදුකර ඇති බවය.

(0)Comments | August 16, 2024  3:23 pm