උණුසුම් පුවත්

පාකිස්තානයෙත් දැවැන්ත විරෝධයක් ඇරඹෙන ලකුණු

පාකිස්තාන රුපියල් දහසකට වැඩි මාසික ගාස්තුවක් අය කරන  පෞද්ගලික පාසල් සඳහා එරට රජය විසින් යෝජනා කර ඇති  බදු පැනවීමට එරෙහිව පාකිස්තානය පුරා පෞද්ගලික අධ්‍යාපන ආයතන විරෝධය පළ කරමින් තිබේ.

(0)Comments | September 17, 2024  4:17 pm

ක්ලබ් වසන්ත ඝාතනයේ 17 වන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරයි

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. ජී. පී. කරුණාරත්න මහතා අවසර ලබාදී තිබේ.

(0)Comments | September 17, 2024  3:56 pm

අපිට ඕනේ ඔබ පැතූ ඒ වෙනස ලබාදෙන්න - දිලිත්

ජනතාව ප්‍රාර්ථනා කළ වෙනස ඇති කිරීම සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා පැවසීය.

(0)Comments | September 17, 2024  3:47 pm

හෙට තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

(0)Comments | September 17, 2024  3:03 pm

යුතුකම ඉටු කරනවා නම් වැල් පාලමෙන් එළියට පනින්න පුළුවන් - රනිල්

සැප්තැම්බර් 21 වැනිදා ජනතාව සිය යුතුකම ඉටු කරන්නේ නම් ශ්‍රී ලංකාවට වැල් පාලමේ ගමන අවසන් කර ඉන් පිටතට යා හැකි බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

(0)Comments | September 17, 2024  2:35 pm

මිලියන 40කට ආසන්න පිරිසක් මරණට පත්වීමේ අවධානමක්

ඖෂධවලින් පාලනය කළ නොහැකි බැක්ටීරියා සහ දිලීර වැනි රෝගකාරක හේතුවෙන් 2025 සහ 2050 අතර කාලය තුළ පුද්ගලයින් මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්විය හැකි බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.

(0)Comments | September 17, 2024  2:01 pm

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් තීරණය

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය කර තිබේ.

(0)Comments | September 17, 2024  1:35 pm

ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් සැකකරුවෙකු කොටුවෙයි

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළ තවත් සැකකරුවෙක් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන එකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 17, 2024  12:51 pm

මියන්මාරයේ මියගිය පිරිස තවත් ඉහළ යයි

'යාගී' සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 200 ඉක්මවා ගොස් තිබේ.

(0)Comments | September 17, 2024  12:06 pm

මැතිවරණ දින පැමිණිලි වාර්තා කිරීමට විශේෂ දුරකථන අංක කිහිපයක්

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

(0)Comments | September 17, 2024  11:31 am

පොදුජන යුගයට ඔබේ වරම ලබාදෙන්න - සජිත්

මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 17, 2024  10:41 am

නාමල්ගේ ඉලක්කය

තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

(0)Comments | September 17, 2024  10:12 am

ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි

ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක් සිදුකර තිබේ.

(0)Comments | September 17, 2024  9:57 am

සහනාධාර ක්‍රමය වෙනුවට දිලිත්ගේ හිතේ හයිය

මෙතෙක් මෙරට ජනතාවට හිමිවූ සහනාධාර ක්‍රමය වෙනුවට "හිතේ හයිය" ලෙසින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 17, 2024  8:45 am

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සියයට 97කින් අවසන්

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 17, 2024  8:25 am

තාමත් මදි...දැන් වැටෙන්න බෑ -ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 17, 2024  8:10 am

මාරක රිය අනතුරු කිහිපයක් - කුඩා දැරියක් මරුට

ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | September 17, 2024  8:08 am

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සහ කොමිසමේ සාමාජිකයින් අතර හමුවක්

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ තිබෙන විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවත් අද පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | September 17, 2024  7:50 am

වීඩියෝ පට කිහිපයක් ගැන පොලීසියෙන් නිවේදනයක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

(0)Comments | September 17, 2024  7:21 am

ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 17, 2024  7:05 am

බිනර පුර පසළොස්වක පොහොය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම දිනය හැඳින්වෙයි.

(0)Comments | September 17, 2024  6:34 am

අදත් වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 17, 2024  6:12 am

බංග්ලාදේශයේ ආගම් ඉලක්ක කරගත් ප්‍රහාර තීව්‍රවෙයි

අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබේ.

(0)Comments | September 16, 2024  10:02 pm

පේදුරුතුඩුවේ සිට පානම සංචාරක කලාපයක් කරනවා - රනිල්

පේදුරුතුඩුවේ සිට පානම දක්වා ප්‍රදේශය සම්පූර්ණ සංචාරක කලාපයක් බවට පත්කර රට දියුණු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 16, 2024  9:29 pm

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අද ඉල්ලා සිටියේය.

(0)Comments | September 16, 2024  8:20 pm