උණුසුම් පුවත්

ගෝඨාභයට බෙල්ල දෙන්න සිද්ධ වුණ හේතුව අනුර කියයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 18, 2024  1:34 pm

අනිත් අයට චාන්ස් දීලා ඔබේ අනාගතය නැති කරගන්නවා ද? -රනිල්

අර්බුදය පැමිණි අවස්ථාවේ පළාගිය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට මෙවර අවස්ථාවක් ලබාදෙමින් ඔබේ ජීවිතේ අවදානමකට ලක් කර නොගන්නැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

(0)Comments | September 18, 2024  1:19 pm

මැතිව්ස් ගේ තත්ත්වය ගැන දැනුම්දීමක්

පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුවක් දකුණු අතේ ඇඟිල්ලක වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් ගේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ පැහැදිලි කිරීමක් කර තිබේ.

(0)Comments | September 18, 2024  1:08 pm

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් - කැරලි මර්දනයත් කැඳවයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වේ.

(0)Comments | September 18, 2024  11:51 am

ව්‍යවසායිකාවන්ට දිලිත්ගෙන් සුබ පණිවුඩයක්

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් කාන්තාවන් ලබාගෙන ඇති ණය මුදල්වල පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීමට පියවර ගන්නා බව සර්වජන අපේක්ෂක, ජනාධිපති ධුර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 18, 2024  11:00 am

ගත්තු හැම ණය මුදලකටම වග කියන්න නාමල් සූදානමින්

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 18, 2024  10:40 am

ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට සජිත්ගෙන් සහනයක්

මෙවර 5 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දරුවන්ට සිදුවූ අසාධාරණය තම රජයක් යටතේ නිවරදි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 18, 2024  10:30 am

නිවසක් කොල්ලකෑ පොලීසියේ 4ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මෝදර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 18, 2024  9:35 am

ITවලින් ඩොලර් බිලියන 5ක් උපයන අනුරගේ සැලසුම

තොරතුරු තාක්ෂණය මඟින් ආර්ථිකයට ඩොලර් බිලියන පහක මුදලක් ඉපයීමේ ඉලක්කයක් තමා සතුව ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 18, 2024  9:27 am

ලබන වසරේ ලැබෙන සහනය ගැන රනිල් කියයි

පවතින ආර්ථික ක්‍රමවේදය යටතේ ලබන වසර වනවිට රුපියල තවදුරටත් ශක්තිමත් වී ජීවන බර අඩුවනු ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 18, 2024  9:16 am

අවසන් ප්‍රචාරක රැලි හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද (18) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතය.

(0)Comments | September 18, 2024  8:33 am

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පමාවන බව වාර්තා වෙයි.

(0)Comments | September 18, 2024  8:13 am

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.

(0)Comments | September 18, 2024  7:41 am

ලෙබනනයේ පිපිරීම් මාලාවක් - 3,000කට අධික පිරිසකට තුවාල

ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපිරීම් රැසක් වාර්තා වී තිබේ.

(0)Comments | September 18, 2024  7:16 am

පළාත් කිහිපයකට තද වැසි

දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | September 18, 2024  6:24 am

කරන්න බැරි වැඩ පොරොන්දු වෙන්නේ නැහැ - නාමල්

ඉටු කිරීමට බැරි පොරොන්දු තමා ජනතාව හමුවේ ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 17, 2024  10:24 pm

මාව පරද්දන්න කුමන්ත්‍රණයක් තියෙනවා - සජිත්

රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

(0)Comments | September 17, 2024  10:02 pm

අනෙක් පාක්ෂිකයාවත් දිනාගන්න ඕනේ - අනුර

ජනතාව තමා කෙරෙහි තබන විශ්වාසය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 17, 2024  9:49 pm

නිහඬ කාලය ගැන දැනුම්දීමක්

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

(0)Comments | September 17, 2024  9:41 pm

දිලිත්ගෙන් සෙසු අපේක්ෂකයින්ට අභියෝගයක්

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝගක් කරමින් පවසයි.

(0)Comments | September 17, 2024  8:50 pm

පොහොට්ටු පාක්ෂිකයන්ට රනිල්ගෙන් ආරාධනයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්වයන්ට එක්වී රට ගොඩනැංවීමට ආරාධනා කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

(0)Comments | September 17, 2024  8:37 pm

වාහන එකලස් කිරීමේ දැවැන්ත කර්මාන්තශාලාව කුලියාපිටියේදී විවෘත කෙරේ

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණි.

(0)Comments | September 17, 2024  6:52 pm

මාලදිවයිනේ ණය ශ්‍රේණිගත කිරීම CAA2 දක්වා පහත වැටෙයි

ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර තිබේ.

(0)Comments | September 17, 2024  6:06 pm

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) සිදුකිරීමට නියමිතය.

(0)Comments | September 17, 2024  5:14 pm

ආසන සංවිධායකවරයෙක් ලෙස කටයුතු කළ සම්පත් ගමගේ ව ඝාතනය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැත්තාව ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබේ.

(0)Comments | September 17, 2024  4:42 pm