උණුසුම් පුවත්

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 ඇරඹෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

(0)Comments | September 13, 2024  12:07 pm

ආගමන හා විගමන පාලකවරයාට අධිකරණයෙන් නියෝගයක්

විද්‍යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

(0)Comments | September 13, 2024  12:06 pm

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටෙයි -  දෙදෙනෙක් මරුට

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | September 13, 2024  11:26 am

දරුවා පාසල් රැගෙන යමින් සිටි බිරිඳට සැමියා කළ අපරාධය

තම දරුවා උදෑසන පාසලට රැගෙන යමින් සිටි බිරිඳව සැමියා විසින් කැත්තකින් පහරදී ඝාතනය කර තිබේ. 

(0)Comments | September 13, 2024  10:36 am

ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධයක් සඳහා මෙතෙක් පැනවූ ඉහළම දඩය නියම කෙරේ 

යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක දඩයක් නියම කර තිබේ.

(0)Comments | September 13, 2024  9:51 am

වෙලේ සුදාගේ සිරකුටියේ ජංගම දුරකථනයක්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර රඳවා තිබූ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

(0)Comments | September 13, 2024  9:40 am

නීතිවිරෝධීව රැගෙන ආ එන්නත් ඇතුළු ඖෂධ තොගයක් හසුවෙයි

ඖෂධ රැගෙනවිත් රටපුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ රෝහල් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරතවී සිටි පුද්ගලයෙකු බවට තොරතුරු හෙළිවී ඇත.

(0)Comments | September 13, 2024  9:09 am

මම රට උදුර ගත්තේ නැහැ..භාර ගන්න කවුරුත් හිටියේ නැහැ - රනිල් 

තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 13, 2024  8:04 am

නාමල් ට ඇති එකම අභියෝගය කියයි

මෙරට ගොවීන් සහ ධීවරයින් ආරක්ෂා කිරීම තමන්ට ඇති එකම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාරපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 13, 2024  7:47 am

අනුරගෙන් ධීවරයින්ට පොරොන්දුවක්

තම රජයක් යටතේ ධීවරයින්ට ඩීසල් සහනාධාරයක් ලබාදී ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආම්පන්න බදුවලින් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි

(0)Comments | September 13, 2024  7:40 am

ඡන්ද පෙට්ටි මාරු කළ හැකිද? 

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.

(0)Comments | September 13, 2024  7:21 am

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට රැගෙන ආවේ අපි - සජිත්

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට ගෙනආ එකම පක්ෂය තම පක්ෂය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 13, 2024  7:13 am

රට ගොඩගත හැක්කේ දිලිත්ගේ සැලැස්මෙන් පමණයි - ගාමිණී වලේබොඩ

බංකොලොත්වී තිබෙන රට නැවත ගොඩනැගීමට අවශ්‍ය නම් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කර තිබෙන ජාතික උපාය මාර්ගික සැලැස්ම දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා පවසයි.

(0)Comments | September 13, 2024  6:35 am

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (13) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

(0)Comments | September 13, 2024  6:13 am

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් වුණොත් - ශ්‍රී ලංකාව අවදානමක

ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට 'ඩොලර් බැඳුම්කරහිමියන්' දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරයි.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ වෙනසක්, අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වීම කෙරෙහි බලපානු ඇතැයි ආයෝජකයින් බියට පත්වී ඇති බවය.

(0)Comments | September 12, 2024  10:27 pm

ප්‍රේමදාසගේ පුතාට රට භාරදෙන්න - සජිත්

තම පාලනයක් යටතේ තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 12, 2024  9:58 pm

ඩොලරය ගැන රනිල් අනතුරු අඟවයි

මැතිවරණ වේදිකාවේ සිටියද තමා ප්‍රකාශ කරන්නේ ජනප්‍රිය තීරණ නොව සත්‍ය බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 12, 2024  9:43 pm

වරද්දගන්නේ නැතුව ඡන්දෙ දාන්නේ මෙහෙමයි

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී  නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද? 

(0)Comments | September 12, 2024  9:29 pm

සෑම සමාජ තලයකටම වෙන වෙනම උත්තරයක් දුන් දිලිත්

මෙවර ජනාධිපතිවරණයේදී සෑම සමාජ තලයකම ජන කොට්ඨාසවල අදහස් නියෝජනය කරමින් උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර ඇති එකම අපේක්ෂකයා තමා බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 12, 2024  8:31 pm

පළමු මාස 08හි බදු ආදායම 28.5%කින් වර්ධනය වෙයි

2024 වසරේ මුල් මාස 8හි බදු ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 28.5%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 12, 2024  8:03 pm

ඡන්දෙ දවසේ මේවා තහනම්

මෙවර පැවැත්වෙන්නේ ඉතාමත් ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක් බැවින් නීති රීති අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.

(0)Comments | September 12, 2024  7:03 pm

ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා U-19 කණ්ඩායමට 

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහහාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (12) පස්වරුවේ නිවේදනය කළේය.

(0)Comments | September 12, 2024  6:16 pm

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක්කිරීමේ නඩු සමථයට

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු සමථයකට පත්ව ඇත.

(0)Comments | September 12, 2024  5:13 pm

කෙහෙළියව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය. 

(0)Comments | September 12, 2024  5:03 pm

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මට්ටමක සිටියද, බලාපොරොත්තු වූ දක්ෂතා ඉදිරිපත් කිරීමට නොහැකිවීම නිසා තරගාවලිය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පැවසීය.

(0)Comments | September 12, 2024  4:07 pm