උණුසුම් පුවත්

හිරුණිකාට අධිකරණයෙන් දැනුම්දීමක්

එම අවස්ථාවේදී මෙම නඩුකරයට අදාළව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

(0)Comments | September 11, 2024  4:38 pm

අන්තරේ 10ට ඇප

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබේ. 

(0)Comments | September 11, 2024  4:34 pm

දුම්රිය කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් මේ වනවිට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 11, 2024  4:25 pm

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

(0)Comments | September 11, 2024  4:11 pm

බන්ධනාගාරගත කළ 350කට නිදහස

සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350ක් පමණ හෙට (12) දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

(0)Comments | September 11, 2024  3:52 pm

රණවිරුවන්ට සජිත්ගෙන් පොරොන්දුවක්

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු විසඳන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 11, 2024  2:09 pm

සෙනඟ දිහා බලලා රැල්ල කොහෙටද කියලා තීරණ කරන්න එපා -දිලිත්

කෘතීමව නිර්මාණය කර ඇති දේශපාලන රැලි දෙස බලා අවසන් තීරණය නොගන්නැයි සර්ජවජන ජනාධිපති ධූර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

(0)Comments | September 11, 2024  1:53 pm

තනියම වගකීම භාරගත් රනිල්

රට වැටුණු අවස්ථාවේ අභියෝගයෙන් පළාගිය සජිත් හෝ අනුර වෙනුවට අභියෝගය භාරගෙන රට ස්ථාවර කළ තමන්ට ජනතාව ඡන්දය දෙනු ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

(0)Comments | September 11, 2024  1:40 pm

මැතිවරණ ප්‍රචාරණයට දරුවන් යොදාගත්තොත් වැඩවරදී

දරුවන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ. 

(0)Comments | September 11, 2024  1:31 pm

සීතා අරඹේපොළට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ.

(0)Comments | September 11, 2024  1:11 pm

දුම්රිය පීලිපැනීමක්

මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

(0)Comments | September 11, 2024  1:00 pm

සජිත් කාදිනල් හිමි ට දුන් පොරොන්දුව

තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමියන්ට පොරොන්දු වී තිබේ.

(0)Comments | September 11, 2024  11:47 am

පාර්ලිමේන්තුව සුද්ද කරන අනුර

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැතිවරණය පැවැත්වෙන තෙක් දේශපාලඥයා නොව මහජනතාව බලා සිටින බව ජාතික ජන බලවේගයේ  ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 11, 2024  11:38 am

කොළොම්බියාවෙන් කටුනායකට එවූ කොකේන්

කටුනායක ගුවන් බඩු ගම්මානයේ කූරියර් සේවයක් හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139ක් සොයාගත් බව රේගු නිවාරණ අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් පැවසීය. 

(0)Comments | September 11, 2024  11:07 am

ඔබගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණහොත් කළ යුතු දේ

තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (10) පැවසීය.

(0)Comments | September 11, 2024  11:04 am

සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | September 11, 2024  9:27 am

තාරුණ්‍යයට දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්

විදේශ ගත වන තරුණ්‍ය රටේ තුළ රඳවා ගැනීම සඳහා තමා ඉදිරිපත් කළ උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ සැලැස්මක් පවතින බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 11, 2024  9:07 am

ඉදිරි වසර 10 ගැන නාමල්ගේ සැලැස්ම

ඉදිර වසර 10 ඇතුළත රැකියා ලක්ෂ 20ක් ඇති කිරීම සඳහා සැලැස්මක් තමා සතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 11, 2024  8:49 am

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ගොඩනගනවා -අනුර

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් සතු එකම පක්ෂය ජාතික ජන බලවේගය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 11, 2024  8:31 am

රට ගොඩනැගිය හැක්කේ තමාට පමණක් බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

රට ගොඩනැගිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 11, 2024  8:13 am

IMF කොන්දේසි උල්ලංඝනය කළොත් වෙන දේ රනිල් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි කඩ කිරීමෙන් සිදුවන්නේ යළිත් වරක් රටතුළ උද්දමනය ඉහළ යාම බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 11, 2024  7:42 am

ශිෂ්‍යත්ව උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 11, 2024  7:34 am

අරුන් සිද්ධාර්ත්ගෙන් සැර පිළිතුරක්

ඔහු මේ බව පැවසුවේ, පසුගිය 07 වනදා ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් පැවැත්වූ විවාදයට නොපැමිණි අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

(0)Comments | September 11, 2024  7:10 am

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අද සහ හෙට අවස්ථාව

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 11, 2024  6:55 am

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

(0)Comments | September 11, 2024  6:16 am