උණුසුම් පුවත්

පුද්ගල ආදායම් බදු අඩුවෙයි

2025 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ "පුද්ගල ආදායම් බද්ද" පහත හෙළීමට අදාළ යෝජනාවක් 2025 අයවැයට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ් පුද්ගල ආදායම් බද්ද සංශෝධනය කිරීමට අදාළව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර...

(0)Comments | September 13, 2024  3:51 pm

සීතා රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ධුරයේ දිවුරුම් දී තිබේ.

(0)Comments | September 13, 2024  3:43 pm

කළ පුරුද්දෙන් ඉදිරියටත් රට සංවර්ධනය කරනවා - නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ආසන රැස්වීමක් ඊයේ (12) පස්වරුවේ මිහින්තලේදී පැවැත්වුණි.

(0)Comments | September 13, 2024  3:32 pm

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12දෙනා මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

(0)Comments | September 13, 2024  2:50 pm

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතාව පත් කර තිබේ.

(0)Comments | September 13, 2024  2:31 pm

වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට සියලුම වාහන ආනයන තහනම/සීමා ඉවත්  කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

(0)Comments | September 13, 2024  2:21 pm

ශ්‍රී ලංකා - IMF එකඟතා වෙනස්කළ හැකිද ? IMF ප්‍රතිචාරය 

ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

(0)Comments | September 13, 2024  2:20 pm

උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ හිටපු ASP ට ඇප

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම ට අද (13) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබේ.

(0)Comments | September 13, 2024  2:11 pm

ශිෂ්‍යත්ව විභාගය ගැන උපදෙස් මාලාවක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළබෙන 15 වැනි ඉරු දින පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

(0)Comments | September 13, 2024  2:07 pm

මට අවශ්‍ය පෙරළියක් - රනිල්

අසීරු අවස්ථාවේදී රට භාරගැනීම ප්‍රතික්ෂේප කළ අය, ඉටු කළ නොහැකි පොරොන්දු ජනතාවට ලබාදෙමින් සිටින බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

(0)Comments | September 13, 2024  1:57 pm

ජනතාවට සත්‍ය හෙළිකළ එකම අපේක්ෂකයා දිලිත් - වීරසුමන කියයි

නිවැරදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමෙන්ම ජනතාවට සත්‍ය පවසන, අවංක එකම ජනාධිපති ධුර අපේක්ෂකයා සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා බවට තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

(0)Comments | September 13, 2024  1:40 pm

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 ඇරඹෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

(0)Comments | September 13, 2024  12:07 pm

ආගමන හා විගමන පාලකවරයාට අධිකරණයෙන් නියෝගයක්

විද්‍යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

(0)Comments | September 13, 2024  12:06 pm

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටෙයි -  දෙදෙනෙක් මරුට

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | September 13, 2024  11:26 am

දරුවා පාසල් රැගෙන යමින් සිටි බිරිඳට සැමියා කළ අපරාධය

තම දරුවා උදෑසන පාසලට රැගෙන යමින් සිටි බිරිඳව සැමියා විසින් කැත්තකින් පහරදී ඝාතනය කර තිබේ. 

(0)Comments | September 13, 2024  10:36 am

ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධයක් සඳහා මෙතෙක් පැනවූ ඉහළම දඩය නියම කෙරේ 

යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක දඩයක් නියම කර තිබේ.

(0)Comments | September 13, 2024  9:51 am

වෙලේ සුදාගේ සිරකුටියේ ජංගම දුරකථනයක්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර රඳවා තිබූ සිරකුටියේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

(0)Comments | September 13, 2024  9:40 am

නීතිවිරෝධීව රැගෙන ආ එන්නත් ඇතුළු ඖෂධ තොගයක් හසුවෙයි

ඖෂධ රැගෙනවිත් රටපුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ රෝහල් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරතවී සිටි පුද්ගලයෙකු බවට තොරතුරු හෙළිවී ඇත.

(0)Comments | September 13, 2024  9:09 am

මම රට උදුර ගත්තේ නැහැ..භාර ගන්න කවුරුත් හිටියේ නැහැ - රනිල් 

තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 13, 2024  8:04 am

නාමල් ට ඇති එකම අභියෝගය කියයි

මෙරට ගොවීන් සහ ධීවරයින් ආරක්ෂා කිරීම තමන්ට ඇති එකම අභියෝගය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාරපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 13, 2024  7:47 am

අනුරගෙන් ධීවරයින්ට පොරොන්දුවක්

තම රජයක් යටතේ ධීවරයින්ට ඩීසල් සහනාධාරයක් ලබාදී ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආම්පන්න බදුවලින් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි

(0)Comments | September 13, 2024  7:40 am

ඡන්ද පෙට්ටි මාරු කළ හැකිද? 

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.

(0)Comments | September 13, 2024  7:21 am

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට රැගෙන ආවේ අපි - සජිත්

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට ගෙනආ එකම පක්ෂය තම පක්ෂය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 13, 2024  7:13 am

රට ගොඩගත හැක්කේ දිලිත්ගේ සැලැස්මෙන් පමණයි - ගාමිණී වලේබොඩ

බංකොලොත්වී තිබෙන රට නැවත ගොඩනැගීමට අවශ්‍ය නම් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කර තිබෙන ජාතික උපාය මාර්ගික සැලැස්ම දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා පවසයි.

(0)Comments | September 13, 2024  6:35 am

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (13) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

(0)Comments | September 13, 2024  6:13 am