උණුසුම් පුවත්

ඔක්කොම එකතු වෙමු - අනුර

එළැඹෙන මැතිවරණය යනු සියලු දෙනා එක්වී රට ගොඩනගන මැතිවරණය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 14, 2024  4:51 pm

රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් හදන්නම් - නාමල්

රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කිරීමට නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය භාවිත කරන ලෙසට තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 14, 2024  4:41 pm

දිලිත් ට බලපිටියෙන් මහා සෙනඟක්

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන  බලපිටිය ජන රැලිය අද (14) පැවැත්වුණි.

ඒ සඳහා විශාල ජනකායක් එක්වී සිටි අතර සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

(0)Comments | September 14, 2024  4:06 pm

අටවන උගුල්වලට මෙදා පාර රැවටෙන්නේ නැහැ - සජිත්

රජය මේ මොහොතේ ප්‍රකාශයට පත්කර ඇති ජනතා සහන මේ වසරේ මුලදී හෝ ලබාදුන්නේ නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභයක් අත්වීමට ඉඩ තිබූ බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 14, 2024  2:15 pm

දිලිත් ට මහා සඟරුවනේ ආශිර්වාදය - මේ පින්වන්ත භූමිය රැකදෙන්න

'සතුටු දැයක් උදෙසා මහා සඟරුවනේ ආශිර්වාදය' මැයෙන් සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ආශිර්වාද කරමින් ජය පිරිත් දේශනයක් අද (14) පෙරවරුවේ හික්කඩුවේදී පැවැත්වුණි.

(0)Comments | September 14, 2024  2:00 pm

හැමෝටම සහනයක් ලැබෙනවා - රනිල්

ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවීම හේතුවෙන් ජනතාවට සහන ලබාදීමට අවස්ථාව ලැබුණු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 14, 2024  1:27 pm

නොකළ වරදකට වසර 109කට පසු ලැබුණු සමාව

බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඔහු ඝාතනය කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

(0)Comments | September 14, 2024  12:47 pm

O/L ප්‍රතිඵල සති දෙකකින්

අද (14) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා තවදුරටත් කියා සිටියේ, එළබෙන 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි.

(0)Comments | September 14, 2024  12:11 pm

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක් 

ලබන 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු  සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම පියවර ගන්නා බව එම කාර්යාලය පැවසීය.

(0)Comments | September 14, 2024  11:38 am

කෘෂිකර්මය ගොඩගන්නා උපායමාර්ගය දිලිත් කියයි

කෘෂිකර්මය ගොඩගන්නා උපායමාර්ගය තම උපාය මාර්ගික සැලැස්මේ තිබෙන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 14, 2024  9:53 am

ජනාධිපතිවරණ පැමිණිලි සංඛ්‍යාවේ වැඩිවීමක්

2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසීය.

(0)Comments | September 14, 2024  9:28 am

ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.

(0)Comments | September 14, 2024  7:13 am

බස්නාහිර සහ සබරගමුවට තද වැසි

අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 14, 2024  6:28 am

සම්මන්ත්‍රණයට පහරදීමට අපේ සම්බන්ධයක් නෑ - නලින්ද

කොළඹදී ඊයේ (12) පැවැති සම්න්ත්‍රණයට තම පක්ෂයේ පිරිස් පහරදුන් බවට දේශප්‍රේමී ජාතික පෙරමුණ කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගය පවසයි.

(0)Comments | September 13, 2024  10:46 pm

අපිට උවනාමක් තියෙනවා මේ රට මීට වඩා පොහොසත් කරන්න - අනුර

රටත්, ජන ජීවිතයත් උසස් කරන ආණ්ඩුවක් සාදන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 13, 2024  10:02 pm

නව ව්‍යවසායකයන් දස ලක්ෂයක් බිහිකරනවා - සජිත්

තමා ජනපති වූ පසු රට තුළ නව ව්‍යවසායකයන් දස ලක්ෂයක් බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 13, 2024  9:52 pm

අනුරගේ ආර්ථික ප්‍රතිපත්තියට රුපියල බාල්දු වෙනවා - රනිල්

අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්තියට අනුව රුපියල බාල්දු වන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 13, 2024  9:44 pm

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයෙන් ලංකාවට රන් සහ රිදී පදක්කම්

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් 03 සහ රිදි පදක්කම් 01 දිනා ගැනීමට සමත්ව තිබේ.

(0)Comments | September 13, 2024  8:47 pm

කදුරුවෙලට ගිය තරුව

මෙවර මැතිවරණයේ දී ලැබී ඇති ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන සියලුදෙනා බලාපොරොත්තු වන වෙනස ඇති කර ගත යුතු බව සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 13, 2024  8:20 pm

පහර කෑ පාසල් සිසුවිය මාසයකට වැඩි කලක් දැඩි සත්කාර ඒකකයේ

පාසල් සිසුවියකට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාසල් ගුරුවරියන් දෙදෙනෙකු අද (13) මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව ඇප මත නිදහස් කර තිබේ. 

(0)Comments | September 13, 2024  8:05 pm

වාහන ආනයනය ඔක්තෝබර් 1 සිට අදියර කිහිපයකින් 

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

(0)Comments | September 13, 2024  7:01 pm

කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

(0)Comments | September 13, 2024  6:55 pm

ආගමන හා විගමන පාලකට එරෙහිව චෝදනා ගොනුකරන්නැයි නියෝග

මෑතකදී රජය විසින් හඳුන්වා දුන් විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අත්හිටුවාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කොට ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

(0)Comments | September 13, 2024  5:17 pm

රන් කුඩු තොගයක් සමග අයෙකු කටුනායකදී අල්ලයි

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රන් කුඩු කිලෝකවකට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 13, 2024  5:07 pm

ව්‍යවසායක කාන්තාවන්ට දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්

රට ගොඩනැගීමේ ප්‍රබලම බලවේගය කාන්තාව සහ මාතෘත්වය බව සර්වජන, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යාවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 13, 2024  4:45 pm