උණුසුම් පුවත්

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙක් කොටුවෙයි

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 23, 2024  7:53 pm

දුම්රිය ප්‍රවේශපත්‍රය ඩිජිටල් වෙයි

මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට www.pravesha.lk ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ.

(0)Comments | August 23, 2024  7:46 pm

ලක්ෂ 22ක දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

නීතිවිරෝධීව රුපියල් ලක්ෂ 22ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 23, 2024  6:46 pm

ප්‍රධාන මාර්ග දෙකක රිය ධාවනය සීමා වෙයි

ප්‍රධාන මාර්ග දෙකක රථ වාහන ධාවනය සීමා කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 23, 2024  5:58 pm

හෂීෂ් කිලෝ 30ක් රේගු භාරයට

ඉතාලියේ සිට කොළඹ පිහිටි භාණ්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් රේගු භාරයට ගෙන තිබේ.

(0)Comments | August 23, 2024  4:57 pm

මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබේ.

(0)Comments | August 23, 2024  4:44 pm

තලතාගේ මන්ත්‍රී ධුරය හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගය නියෝජනය කෙරූ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමගය.

(0)Comments | August 23, 2024  4:16 pm

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය අතරමැද ඡන්දේ දාන්න නිවාඩුවක්

නවසීලන්ත ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරග සංචාරයක් සඳහා එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතය.

(0)Comments | August 23, 2024  3:56 pm

බස් - ත්‍රිවිල් අනතුරින් සිව්දෙනෙක් රෝහලට

මාතර - කතරගම මාර්ගයේ තංගල්ල උණාකුරුව ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

(0)Comments | August 23, 2024  3:32 pm

උපකාරක පන්ති ගුරුවරුන්ට දිලිත් පෙන්වූ මඟ

ජනතාව වෙනසක් බලාපෙරොත්තු වුවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් කිසිවෙකුගෙන්වත් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බව සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | August 23, 2024  2:50 pm

දැරියකට පහරදුන් සිද්ධියකට ගුරුවරියන් දෙදෙනෙක් අත්අඩංගුවට

මිනිමැරීමට තැත් කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 23, 2024  2:26 pm

විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

කතරගම, ගෝතමීපුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුව කතරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 23, 2024  2:09 pm

තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ. 

(0)Comments | August 23, 2024  10:30 am

මේ තීන්දුව ලැබීම පුදුමයට කරුණක් නෙමෙයි - මහින්ද දේශප්‍රිය

මැතිවරණයක් කල්දැමීම වැරදි ක්‍රියාවක් බවට අධිකරණය පිළිගැනීම ජනතාව ලද ජයග්‍රහණයක් බව පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

(0)Comments | August 23, 2024  9:52 am

ජනපතිවරණය මැද ජනතාවට සහන දීම ගැන ප්‍රශ්න කරයි

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසයි.

(0)Comments | August 23, 2024  8:05 am

ත්‍රීරෝද රථ - ජංගම දුරකථන සහ රන් භාණ්ඩ කොල්ලකන සැකකරු අත්අඩංගුවට

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවලට නැඟ අතරමගදී තියුණු ආයුධ පෙන්වා ත්‍රීරෝද රථ ඇතුළු දේපොළ කොල්ලන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 23, 2024  7:54 am

ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කරයි

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

(0)Comments | August 23, 2024  6:52 am

ජනාධිපති ධුර අපේක්ෂක ඉල්යාස් අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | August 23, 2024  6:41 am

අදත් වැසි

අද (23) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 23, 2024  6:29 am

පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව - වැඩිම කුරුණෑගල

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | August 22, 2024  10:32 pm

මම කනගාටු වෙන්නේ නැහැ - ජනපති

ආර්ථික අර්බුදය විසඳනු වෙනුවට පළාත් පාලන ඡන්දය පැවැත්වූයේ නම් සිදුවන්නේ කුමක්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි.

(0)Comments | August 22, 2024  10:26 pm

බෙන්තර ගඟේ අනතුරක් - දෙදෙනෙකු අතුරුදන්

බෙන්තර ගඟේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්වී තිබේ.

(0)Comments | August 22, 2024  10:07 pm

පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ වැඩි විස්තර මෙන්න 

2023 වසරේ මාර්තු මස 09 වනදා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය.

(0)Comments | August 22, 2024  9:31 pm

SLS ගසා මිනිස් පරිභෝජනයට යැවූ පුන්නක්කු තෙල්

සුපිරිසිදු පොල්තෙල් බව පවසමින් පුන්නක්කු මගින් මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිපදවන නිෂ්පාදනාගාරයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අද (22) හැකිවිය.

(0)Comments | August 22, 2024  8:35 pm

ගසේ පැලක රාත්‍රිය ගතකළ තුන් නිවුන් දරුවන්ට හන්තාන හිමි මූලිකත්වයෙන් අලුත් නිවසක්

හරිහමන් නිවහනක් නොමැති නිසා තම අලුත උපන් තුන් නිවුන් දරුවන් සමග ගසක් මත ඉදිකළ පැලක රාත්‍රිය ගත කළ මව්පිය යුවළකට අද (22) නව නිවසක් පරිත්‍යාග කෙරුණි.

(0)Comments | August 22, 2024  7:27 pm