උණුසුම් පුවත්

මගේ සහාය කාටවත් නෑ - චන්ද්‍රිකා

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.

(0)Comments | September 5, 2024  12:42 pm

මාරක අනතුරු කිහිපයක් - කාන්තාවක් ඇතුළු 4ක් මරුට

‍දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | September 5, 2024  11:50 am

ජනපතිට සහාය පළ කරන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී

මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" එළිදැක්වීම අද සිදුකෙරුණි.

(0)Comments | September 5, 2024  11:36 am

බෝඩිමක සිටි කාන්තාවක්ව ඝාතනය කෙරේ

සීදූව පොලිස් වසමේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | September 5, 2024  10:53 am

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින්

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (04) නාවික හමුදා භාරයට ගැනුණි.

(0)Comments | September 5, 2024  10:15 am

දක්ෂිණ අධිවේගයේ අනතුරක් - රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගයේ ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.

(0)Comments | September 5, 2024  10:10 am

ගෝඨා ගෝ ගම යළි කරළියට

පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටින්නේ, ගාලුමුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල මහජනතාවට අනතුරුදායක උල් සහිත මාර්ග බාධක රඳවා තැබීමට පොලීසිය කටයුතු කළ බවය. 

(0)Comments | September 5, 2024  9:54 am

මැතිවරණ නීති කැඩු 22ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු  පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

(0)Comments | September 5, 2024  8:38 am

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද

‍ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුකිරීමට නියමිතය.

(0)Comments | September 5, 2024  8:02 am

මහින්ද යුගය සිහිකළ නාමල්

රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 5, 2024  7:48 am

ජයග්‍රහණය ලබපුවහම අනුර කරන දේ

වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 5, 2024  7:48 am

රනිල්ට සහ අනුරට සජිත්ගෙන් පිළිතුරු

කිසිදු අවස්ථාවක රට විනාශ කරන පුද්ගලයින් සමඟ එක් නොවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 5, 2024  7:48 am

කෘෂි විප්ලවයකට මුලපුරන ජනපති

මෙරට කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 5, 2024  7:48 am

වෙනස දෙස වෙනස්ව බලන්නැයි දිලිත්ගෙන් ඉල්ලීමක්

රටේ ජනතාව සඳහා නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති එකම කණ්ඩායම තම කණ්ඩායම බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 5, 2024  7:26 am

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 5, 2024  6:38 am

මහා පරිමාණ මත්ද්‍රව්‍ය නඩුවකට තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝගයක් නිකුත් කළේය. 

(0)Comments | September 4, 2024  10:21 pm

අද දිනය ඉතාම සාමකාමී - සමන් ශ්‍රී රත්නායක

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (04) උදෑසන ආරම්භ කෙරුණි. 

(0)Comments | September 4, 2024  9:53 pm

පොතක් නිසා ප්‍රශ්නයක්

මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය විසින් රචිත NPP කතාව සහ JVP ක්‍රියාව නම් කෘතිය එළිදැක්වීමේ උත්සවයක් බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී අද (04) පැවැත්වීමට නියමිතව තිබුණි.  

(0)Comments | September 4, 2024  9:09 pm

පොලිස් සැරයන් පැදවූ රථයේ ගැටී කතුන් දෙදෙනෙක් මරුට

වෑන් රථයක් යතුරුපැදියක ගැටී අද (04) සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තුන් හැවිරිදි දරුවෙකු තුවාල ලබා තිබේ.

(0)Comments | September 4, 2024  8:16 pm

බන්ධනාගාර නියාමක බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 2024.10.05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 4, 2024  8:05 pm

මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගැන තීරණයක්

රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

(0)Comments | September 4, 2024  6:57 pm

රජයේ සේවකයන්ට දිරි දීමනා ලබාදිය යුතුයි - දිලිත්

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ඇතැම් අපේක්ෂකයන් ලබාදී ඇති පොරොන්දු කිසිසේත් ඉටුකළ නොහැකි බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 4, 2024  6:34 pm

ශ්‍රී ලංකාව සමග තෙවැනි ටෙස්ට් තරගයට කැඳවූ යෝධ වේගපන්දු යවන්නා

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිකුරාදා (06) ඕවල් ක්‍රීඩා පිටියේ ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම නම්කර තිබේ.

(0)Comments | September 4, 2024  6:11 pm

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීම මාර්ගගත ක්‍රමයට

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

(0)Comments | September 4, 2024  5:28 pm

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු සඳහා අයදුම්පත්‍ර කැඳවයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා ඒ සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා තිබේ. 

(0)Comments | September 4, 2024  4:58 pm