උණුසුම් පුවත්

කෙහෙළියගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබේ.

(0)Comments | September 4, 2024  11:29 am

උපායමාර්ගික සැලසුම ගැන දිලිත් පැහැදිලි කරයි

තමා හැර සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඔවුන් වටා සිටින දේශපාලන කණ්ඩායම් හේතුවෙන් ඔවුන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 4, 2024  11:12 am

අරුන්දික ස්වාධීන වෙයි

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි.

(0)Comments | September 4, 2024  10:40 am

ධීවර යාත්‍රා අනතුරින් තවමත් තිදෙනෙක් අතුරුදන්

බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරකට ලක්ව ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | September 4, 2024  10:12 am

දියේ ගිලී සැඟව ගිය පුංචි පුතු

බටපොල පොලිස් වසමේ මහගංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිලී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | September 4, 2024  9:42 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

(0)Comments | September 4, 2024  9:29 am

රුපියල බේරගත්ත හැටි කියන ජනපති

විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 4, 2024  9:06 am

ධීවර කර්මාන්තයත් සුහුරු කර්මාන්තයක් කරන සජිත්

කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය තම රජයක් යටතේ සුහුරු කර්මාන්තයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 4, 2024  8:38 am

IMF කොන්දේසි ගැන අනුරගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව  ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 4, 2024  8:19 am

රු 60,000ක අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරුන්ට වැඩ වරදී

රුපියල් 60,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 4, 2024  7:57 am

නීතිඥයෙකුගේ නීතීඥභාවය අහෝසි කෙරේ

මුදල් ලබාගෙන නිසි පරිදි නවඩුවකට පෙනී නොසිටි නීතීඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | September 4, 2024  7:37 am

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම අදින් ඇරඹේ

‍මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ.

(0)Comments | September 4, 2024  7:09 am

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

(0)Comments | September 4, 2024  6:37 am

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබේ.

(0)Comments | September 3, 2024  10:39 pm

පඩි වැඩි කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

(0)Comments | September 3, 2024  10:25 pm

බදු එකතු කළ කල්ලියේ කිහිපදෙනෙක් අත්අඩංගුවට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 3, 2024  10:16 pm

පොරොන්දු ගොඩක් ඉදිරියේ රාජ්‍ය සේවකයා අතරමං වෙලා - සර්වජන අපේක්ෂක දිලිත්

කළු ආර්ථිකයට නතුවී ඇති මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියට තිත තැබිය යුතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 3, 2024  9:56 pm

රාජ්‍ය සේවයේ තවත් ක්ෂේත්‍ර කිහිපයක වැටුප් වැඩිවෙන විදිය

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව තවත් ක්ෂේත්‍ර කිහිපයක මූලික වැටුප් වැඩි කෙරෙයි.

(0)Comments | September 3, 2024  8:24 pm

හමුදා සාමාජිකයින් ගේ වැටුප් වැඩි කෙරෙන්නේ මෙහෙමයි

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවෙයි.

(0)Comments | September 3, 2024  7:01 pm

රුසියාවෙන් යුක්‍රේනයට තවත් දරුණු ප්‍රහාරයක්

යුක්‍රේනයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මියගොස් 180ක් කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | September 3, 2024  5:55 pm

සියලුදෙනාගේ ආදායම් වැඩිකිරීම මගේ අපේක්ෂාවයි - ජනපති

2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ. 

(0)Comments | September 3, 2024  4:45 pm

චීනයේ මාරක බස් අනතුරකින් 11ක් මරුට

චීනයේ ෂැන්ඩොං ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | September 3, 2024  3:53 pm

කතරගම දේවාලයේ පුද පඬුරුවලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක්

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි.

(0)Comments | September 3, 2024  3:20 pm

පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6.61ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

(0)Comments | September 3, 2024  2:51 pm

සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්

ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබේ.

(0)Comments | September 3, 2024  1:34 pm