උණුසුම් පුවත්

ගොවියා වෙනුවෙන් නාමල් ඉදිරියට

ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 3, 2024  8:46 am

සමාජ මාධ්‍ය නිසා දේශපාලකයාට සිදුවු දේ අනුර කියයි

‍රටට යහපත් දේශපාලනයක අවශ්‍යතාව පවතින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 3, 2024  8:27 am

සැබෑ නායකත්වය ගැන කියන සජිත්

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 3, 2024  8:24 am

158 වන පොලිස් සංවත්සරය අදයි

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ.

(0)Comments | September 3, 2024  8:17 am

ගුටි කෙළිය මරණයෙන් කෙළවර වෙයි

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | September 3, 2024  8:14 am

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

‍විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 3, 2024  7:49 am

බිරිඳට මරු කැඳවූ සැමියාගේ මාරාන්තික ප්‍රහාරය

අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | September 3, 2024  7:26 am

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

(0)Comments | September 3, 2024  7:21 am

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 3, 2024  6:01 am

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් විය.

(0)Comments | September 3, 2024  1:06 am

වාහනවල දේශපාලන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීතිමය වරදක්ද?

වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇති බවද හෙතෙම පැවසීය.

(0)Comments | September 2, 2024  10:31 pm

දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා - ජනපති

ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද තමාගෙන් උදුරාගැනීමට සමගි ජන බලවේගය දැරූ උත්සාහය මේ වනවිටත් අසාර්ථක වී ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 2, 2024  10:09 pm

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක් ?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | September 2, 2024  9:55 pm

රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශය

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

(0)Comments | September 2, 2024  8:40 pm

කැකිරාවේ පාසලක් මත් රකුසාට බිලිවෙයි

පාසල් පද්ධතිය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුවත් ඒවා සැබෑ සාර්ථකත්වයක් ළඟා කරගෙන ඇත්ද යන්න සැබැවින්ම ගැටලුවකි.

(0)Comments | September 2, 2024  7:28 pm

ජෛව සම්පත් කොල්ල කෑ රුසියානුවෝ

මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමේ අරමුණින් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයන් දෙදෙනා හෙට (03) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

(0)Comments | September 2, 2024  6:54 pm

පාස්පෝට් කන්තෝරුවේ අදත් පෝලිම්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටී.

(0)Comments | September 2, 2024  5:52 pm

ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

(0)Comments | September 2, 2024  5:38 pm

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | September 2, 2024  4:37 pm

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 2, 2024  4:25 pm

බස් ගාස්තුව ගැන ගත් තීරණය

ඉන්ධන මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 2, 2024  3:53 pm

පොලීසියට අල්ලස් දෙන්න ගිය අයෙකුට අත්හිටවූ සිරදඬුවමක්

පොලිස් නිලධාරියෙකුට අල්ලස්දීමට ගිය පුද්ගලයෙකුට වසර 2ක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කර එය වසර 15කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

(0)Comments | September 2, 2024  3:17 pm

මුරුගේසුගේ සහාය සජිත්ට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන මුරුගේසු චන්ද්‍රකුමාර මහතා එළැඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

(0)Comments | September 2, 2024  3:02 pm

අභියාචනාධිකරණයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ට රිට් ආඥාවක් 

එසේම අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

(0)Comments | September 2, 2024  2:07 pm

බිරිඳව ඝාතනය කළ සැමියාට මරණ දණ්ඩනය

බදුල්ල, කැන්දගොල්ල ගම්මානයේ දී 2010 ජූනි මස 19 වනදා 35 හැවිරිදි අදාළ කාන්තාවක් ඝාතනය කළේ යැයි ඇඟේ ස්වාමි පුරුෂයාට විරුද්ධව බදුල්ල පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබුණි.

(0)Comments | September 2, 2024  1:27 pm