උණුසුම් පුවත්

අකුරේගොඩදී ඝාතනයක් 

අකුරේගොඩ, අරුප්පිටිය, 10 වන පටුමඟ ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

(0)Comments | August 18, 2024  12:13 pm

ගම්පහ ජනතාවට අවදානමක් ගැන දැනුම්දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 18, 2024  11:58 am

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම අර්බුදයක

පේරු රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා සිටියද ඔවුන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ.

(0)Comments | August 18, 2024  11:23 am

දකුණු අප්‍රිකාවට ජය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 40ක ජයක් හිමිකර ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ.

(0)Comments | August 18, 2024  11:03 am

ග්‍රාම නිලධාරි වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කරයි

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි. 

(0)Comments | August 18, 2024  10:51 am

අයර්ලන්තය සමග පැවැත්වෙන දෙවන තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | August 18, 2024  9:53 am

දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ නබාටියේ නගරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | August 18, 2024  9:30 am

තැන් දෙකකදී හසුවූ ගජමුතු

දිවයිනේ ප්‍රදේශ දෙකක දී ගජමුතු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

(0)Comments | August 18, 2024  8:53 am

තිදරු පියා ට කළ සැත්කම වැරදුණා ද ?

කොළඹ ජාතික රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී මැදිරිගිරියේ පදිංචි තිදරු පියෙක් මියයාම සම්බන්ධයෙන් සැත්කම සිදුකළ වෛද්‍යවරයා වගකීම භාරගත යුතු බවට ඥාතීන් චෝදනා කරයි.

(0)Comments | August 18, 2024  8:27 am

රුසියාවේ භූකම්පනයක්

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබේ.

(0)Comments | August 18, 2024  7:00 am

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 18, 2024  6:00 am

දෙදරු පියෙක් ගංවතුරට බිලිවෙයි

ඊයේ (16) ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබේ.

(0)Comments | August 17, 2024  10:21 pm

පොලීසියේ තිදෙනාට ඇප ලැබෙයි

වනඅලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා ඇප මත මුදාහැර තිබේ.

(0)Comments | August 17, 2024  9:01 pm

ජනපති ධුර අපේක්ෂකයන් වියදම් කරන්න ඉල්ලන මුදල මෙන්න

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

(0)Comments | August 17, 2024  8:05 pm

වැස්ස වැඩි වුණොත් මෙම උපදෙස් පිළිපදින්න

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ පිහිටි බුලත්සිංහල, අගලවත්ත, පරගොඩ සහ මෝල්කාව යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

(0)Comments | August 17, 2024  6:47 pm

තවත් පාසල් සිසුවියකට අතවර කළ සිද්ධියක්

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ලවූ අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 17, 2024  5:53 pm

ඉන්දියාව මිනිසුන් රැගත් රොකට්ටුවක් දියත් කරන්න සැරසෙයි 

ඉන්දියාව පළමුවරට මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමේ සූදානමින් පසුවෙයි.

(0)Comments | August 17, 2024  5:24 pm

කරුණාදාස කොඩිතුවක්කු සජිත්ට සහාය දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද (17) ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහු සමග එක්විය.

(0)Comments | August 17, 2024  4:21 pm

සජිත්ගේ රැලිය අකුරැස්සෙන් ඇරඹෙයි - සජීවී දර්ශන

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජන රැලිය අද (17) අකුරැස්සේදී පැවැත්වෙයි.

(0)Comments | August 17, 2024  4:05 pm

T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය සිම්බාබ්වේ ඉල්ලයි

බංග්ලාදේශය තුළ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලානය එරට තුළ නොපවත්වන්නේ නම්, එය සිය රටේදී පවත්වන මෙන් සිබ්බාබ්වේ විසින් අයි.සී.සී.යෙන් ඉල්ලීමක් කර ඇත.

(0)Comments | August 17, 2024  3:59 pm

සර්වජන අපේක්ෂක දිලිත්ගේ රැලිය සජීවීව මෙතැනින්

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ මංගල ජන රැලිය අද (17) යාපනයේදී පැවැත්වෙයි.

(0)Comments | August 17, 2024  3:45 pm

මිලිමීටර් 150ක තද වැස්සක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24ක කාලය සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | August 17, 2024  3:37 pm

අනුරගේ ජන රැලියත් ඇරඹෙයි - සජීවී දර්ශන

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමට පවත්වන පළමු ජන රැලිය අද (17) තංගල්ලේදී ආරම්භ වුණි.

(0)Comments | August 17, 2024  3:22 pm

රනිල්ගේ රැලිය සජීවීව මෙතැනින්

මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන පළමු ජන රැලිය අද (17) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි.

(0)Comments | August 17, 2024  3:02 pm

තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

විපක්ෂ මන්ත්‍රීවරයෙකු කළ ප්‍රකාශකින් කෝප වූ පාලක AK පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඔහුට පහර දීමත් සමග තුර්කි පාර්ලිමේන්තු සභිකයින් අතර පාර්ලිමේන්තුව තුළදීම ගුටි බැට හුවමාරුවක් සිදුවිය.

(0)Comments | August 17, 2024  2:25 pm