උණුසුම් පුවත්

ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන වගකීම භාරගන්නවා - නාමල්

ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙළක් තමන් සතුව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 15, 2024  11:36 am

ව්‍යාජ කරුණු සමාජගත කරන අය පෙරහරේ අධිකරණයට ගේනවා - අනුර

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස්වලට තම රජයක් යටතේ අධිකරණය අභියස පිළිතුරුදීමට සිදුවනු ඇති බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 15, 2024  11:21 am

නිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය යුගය 21න් පසු බිහිකරනවා - සජිත්

මෙරට නිදහස් සෞඛයේ ස්වර්ණමය යුගය 21 වනදායින් පසු බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 15, 2024  10:38 am

ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරනවා - රනිල්

ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 15, 2024  10:25 am

හොර තක්කඩි දේශපාලනය කතිරයෙන් අවසන් කරන්න - දිලිත්

තමන් ඉදිරිපත් කර ඇත්තේ පොරොන්දු පත්‍රිකාවක් නොව මහපොළොවේ යථාර්ථයක් කළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙළක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 15, 2024  8:36 am

තරුණියන් දෙදෙනෙක් දියේ ගසාගෙන යයි

නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මොරගොල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇත.

(0)Comments | September 15, 2024  8:13 am

බිරිඳට මරු කැඳවූ සැමියාගේ මාරාන්තික ප්‍රහාරය

පුද්ගලික ආරවුලක් හේතුවෙන් ස්වාමි පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | September 15, 2024  7:38 am

ශිෂ්‍යත්ව විභාගය අද

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | September 15, 2024  6:39 am

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | September 15, 2024  5:58 am

ජනපතිගේ පරිවාරක හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්සයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටරයට පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සා තිබේ.

(0)Comments | September 14, 2024  10:23 pm

ආසියාවේ දියුණුම රට බවට පත්කරනවා - නාමල්

පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමය අහෝසි කිරීම සඳහා නීති සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 14, 2024  10:16 pm

2025දී අපනයන ආර්ථිකයක් - රනිල්

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් මාතලේ නගරයේදී අද (14) පැවැත්වුණි

(0)Comments | September 14, 2024  9:42 pm

දිළිඳුකම තුරන්කර පොදුජන යුගයක් බිහි කරනවා - සජිත්

තම ආණ්ඩුවක් යටතේ දිළිඳුකම තුරන්කරමින් පොදුජන යුගයක් බිහිකිරීමට කැපවන බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 14, 2024  9:20 pm

අපි කියන ඔක්කොම සජිත් කොපි කරනවා - අනුර

යල්පැනගිය සටන් පාඨ යළි කරළියට ගෙනඒමට සමගි ජන බලවේගය කටයුතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 14, 2024  9:20 pm

ශ්‍රී ලාංකීය දේශපාලනයට දිලිත් මුල්වරට හඳුන්වාදුන් වෙනස

ශ්‍රී ලාංකික දේශපාලනයේ නිදහසින් පසු ජනාධිපතිවරණයකදී ඉදිරිපත් වූ පළමු උපාය මාර්ගික සැලැස්ම ඇත්තේ තමන් සතුව බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 14, 2024  8:24 pm

වාහන ආනයනයේදී තීරුබදු සහන නැහැ - බන්දුල 

ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

(0)Comments | September 14, 2024  7:33 pm

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවෙයි

කවර හෝ ආකාරයකට සිදු කරනු ලබන ශාරීරික දණ්ඩන තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝදනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නීති සම්පාදනය කිරීමට පසුගිය 29 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී ඇත.

(0)Comments | September 14, 2024  7:22 pm

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් සදහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (14) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

(0)Comments | September 14, 2024  6:44 pm

දහම් පාසල් ගුරු දීමනාව රුපියල් 2,500කින් වැඩි කරයි

සියලුම ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | September 14, 2024  6:22 pm

ඡන්දෙ නිසා මත්පැන් අලෙවි සැල් වසා දැමීමට තීරණයක් 

ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 14, 2024  5:03 pm

ඔක්කොම එකතු වෙමු - අනුර

එළැඹෙන මැතිවරණය යනු සියලු දෙනා එක්වී රට ගොඩනගන මැතිවරණය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 14, 2024  4:51 pm

රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් හදන්නම් - නාමල්

රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කිරීමට නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය භාවිත කරන ලෙසට තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 14, 2024  4:41 pm

දිලිත් ට බලපිටියෙන් මහා සෙනඟක්

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන  බලපිටිය ජන රැලිය අද (14) පැවැත්වුණි.

ඒ සඳහා විශාල ජනකායක් එක්වී සිටි අතර සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

(0)Comments | September 14, 2024  4:06 pm

අටවන උගුල්වලට මෙදා පාර රැවටෙන්නේ නැහැ - සජිත්

රජය මේ මොහොතේ ප්‍රකාශයට පත්කර ඇති ජනතා සහන මේ වසරේ මුලදී හෝ ලබාදුන්නේ නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභයක් අත්වීමට ඉඩ තිබූ බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 14, 2024  2:15 pm

දිලිත් ට මහා සඟරුවනේ ආශිර්වාදය - මේ පින්වන්ත භූමිය රැකදෙන්න

'සතුටු දැයක් උදෙසා මහා සඟරුවනේ ආශිර්වාදය' මැයෙන් සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ආශිර්වාද කරමින් ජය පිරිත් දේශනයක් අද (14) පෙරවරුවේ හික්කඩුවේදී පැවැත්වුණි.

(0)Comments | September 14, 2024  2:00 pm