උණුසුම් පුවත්

වෙනසක් අවශ්‍ය නම් වෙනස් කෙනෙක් ඉන්න ඕනේ - දිලිත්

තරුණයින් වෙනසක් ඉල්ලමින් අරගලයක නිරත වුණේ දේශපාලනඥයින්ගේම වැරදි නිසා බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 7, 2024  2:22 pm

අමෙරිකාව කොටු කරගත් පාකිස්තානුවා

අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ කැනඩාවේ වාසය කරන පාකිස්තාන ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 7, 2024  2:01 pm

නෙත්මිට ස්පාඤ්ඤයේදී ලෝකඩ පදක්කමක්

මෙය ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් දිනූ උසස්ම පදක්කමක් ලෙස සැලකෙයි.

(0)Comments | September 7, 2024  1:33 pm

හදිසියේ ම ගිනිගත් කැබ් රථය සහ ත්‍රීරෝද රථය 

පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ  කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගෙන විනාශ වී ඇත.

(0)Comments | September 7, 2024  12:47 pm

ජනාධිපති ධුර අපේක්ෂකයින්ගේ සජීවී විවාදය අද

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද (07) පැවැත්වීමට නියමිතය.

(0)Comments | September 7, 2024  11:20 am

මාරක අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට

පොළොන්නරුව ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේ ඊයේ (6) රාත්‍රියේ වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇත.

(0)Comments | September 7, 2024  10:32 am

මට දේශපාලනයෙන් ලබාගන්න දෙයක් නෑ - දිලිත්

ශ්‍රී ලංකාව උපාය මාර්ගික සැලැස්මක් ඇතිව සංවර්ධනය කළ යුතු බව සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පැවසීය.

(0)Comments | September 7, 2024  9:10 am

බිත්තර මිලියන 03ක් මේ සතියේ දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත.

(0)Comments | September 7, 2024  7:44 am

පළමු දිනයේදීම එංගලන්තය ප්‍රබල තත්ත්වයක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ දී ඊයේ (7) ආරම්භ වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදීම ප්‍රබල ආරම්භයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

(0)Comments | September 7, 2024  7:00 am

අදත් ප්‍රදේශ රැසකට වැසිවාර කිහිපයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) උදෑසන නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

(0)Comments | September 7, 2024  6:22 am

අඩු පාඩු හදා ගන්නම් - නාමල්

සිදුවූ අඩු පාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 6, 2024  10:21 pm

ගොවි ණයවලින් හැකි ප්‍රතිශතයක් කපා හරින්නම් - අනුර

ගොවි ණයවලින් හැකි ප්‍රතිශතයක් කපා හැරීමට සිය පාලනයක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 6, 2024  10:02 pm

රටට ඇති විකල්පය සජිත් මතක් කරයි

රටට ඇති එකම දේශපාලන විකල්පය සමගි ජන බලවේගය බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 6, 2024  9:42 pm

දහසක් ප්‍රශ්න උඩ බංග්ලාදේශය දිවි පිදූවන් සමරයි

හිටපු බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා ධුරයෙන් නෙරපා මාසයක් සැපිරීම නිමිත්තෙන් සිසුන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් "දිවි පිදූවන් වෙනුවෙන් වූ පාගමන" නමින් ඩකා අගනුවරදී ඊයේ (06) රැලියක් පැවැත්වුණි.

(0)Comments | September 6, 2024  9:21 pm

රනිල් අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශ්න කරයි

ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්තිය ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය සමග පරස්පර විරෝධී බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 6, 2024  9:10 pm

ඔබ ව දුප්පත් කරපු ඒ ක්‍රමය මාස 6කින් නවත්වනවා - දිලිත්

"දිලිත් ගමට" ආසන රැස්වීම් මාලාවේ තවත් රැස්වීමක් සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේදී අද (06) පැවැත්වුණි.

(0)Comments | September 6, 2024  8:20 pm

ජනාධිපති ධුර අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරක්

ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කර තිබේ.

(0)Comments | September 6, 2024  7:55 pm

මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි

ජනාධිපතිවරණයට අදාළව ගතවූ පැය 24 තුළ තවත් පැමිණිලි 233ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.

(0)Comments | September 6, 2024  7:24 pm

රේගුව රුපියල් රුපියල් ට්‍රිලියනයක අදායමක් ලබයි

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

(0)Comments | September 6, 2024  6:41 pm

තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි

ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසයි.

(0)Comments | September 6, 2024  6:35 pm

ගිං ගඟේ අතුරුදන් වූ සිසුවාගේ සිරුර ගොඩගනියි

ගිං ගඟේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ සිසුවාගේ සිරුර අද (06) පස්වරුවේ ගොඩගත් බව නෙළුව පොලිසිය පවසයි.

(0)Comments | September 6, 2024  6:00 pm

මෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි.

(0)Comments | September 6, 2024  5:19 pm

අමෙරිකාවෙන් දුන් ගුවන් යානය එලඹෙන සතියේදී දිවයිනට

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද ගුවන් යානය එළඹෙන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

(0)Comments | September 6, 2024  5:00 pm

මෙතෙක් දිනපු අය පොතේ විදියට වැඩේ කළා ද? - දිලිත් අසයි 

ජනතාවගේ ජීවිතය ඉඳුරාම වෙනස් වෙන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී කාට හෝ ප්‍රකාශ කළ හැකි නම් ඒ සර්වජන බලයට පමණක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 6, 2024  3:59 pm

රුපියල් 10,000කට සිදුකළ මිනී මැරුම 

සැකකරු ඝාතනය ට ලක්වූ කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයක වැඩකළ සේවකයෙකි.

(0)Comments | September 6, 2024  3:52 pm