උණුසුම් පුවත්

වෙඩිවැදී අයෙක් මරුට ?

තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ.

(0)Comments | September 18, 2024  10:36 pm

ආරම්භයේදීම වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ - අනුර

තම පාලනයක් තුළ ජාතිවාදයට, ආගම්වාදයට හා ගෝත්‍රවාදයට ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 18, 2024  10:18 pm

හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා - නාමල්

රාජපක්ෂවරුන් මහජන මුදල් සොරකම් කර නොමැති බව ඕනෑම අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 18, 2024  10:08 pm

ඡන්දෙ ඉවරවෙලා සති 2කින් සුබ ආරංචියක් - රනිල්

සති දෙකක් තුළ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණ කරයි. 

(0)Comments | September 18, 2024  9:55 pm

ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක්

ලෙබනනයේ අදත් පිපිරීම් මාලාවක් වාර්තාවී තිබේ.

(0)Comments | September 18, 2024  9:47 pm

ජයග්‍රහණය සාමකාමීව සමරන්නැයි සජිත් පාක්ෂිකයන්ට උපදෙස් දෙයි

තමා බලයට පැමිණි පසු මත්ද්‍රව්‍ය සහ පාතාලය මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

(0)Comments | September 18, 2024  9:38 pm

දෙරණ 360 ට සජිත් නොපැමිණි සිද්ධියේ සම්පූර්ණ කතාව මෙන්න

ජනපති අපේක්ෂකයන් හත් දෙනෙකුට 'දෙරණ විශේෂ 360' වැඩසටහන බැගින් ලබාදෙනු ලැබුවේ අප අනුගමනය කරන සමබිම ප්‍රතිපත්තියට අනුකූලවය. 

(0)Comments | September 18, 2024  8:28 pm

නිහඬ කාලයේ නොකළ යුතු දේ

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය "නිහඬ කාලය" ලෙස ප්‍රකාශ කර තිබේ.

(0)Comments | September 18, 2024  7:22 pm

හිස්බුල්ලා සටන්කාමීන්ව බියවැද්දූ පේජර් ප්‍රහාරය 

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර එල්ලකළ පේජර් ප්‍රහාරය සම්බන්ධයෙන් තව තවත් තොරතුරු හෙළිවෙමින් තිබේ.

(0)Comments | September 18, 2024  6:37 pm

කමිඳු ශ්‍රී ලංකා ඉනිම බේරා ගනී

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවූ විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා සිටියේය.

(0)Comments | September 18, 2024  5:41 pm

සංජීව මහානාම ට අයත් දේපොළ කිහිපයක් තහනම් කරයි

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාට අයත් දේපොළ කිහිපයක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | September 18, 2024  5:27 pm

ඉදිරි දින කිහිපයේ දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පැවසීය.

(0)Comments | September 18, 2024  4:54 pm

කමිඳු ගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අද යි.

(0)Comments | September 18, 2024  4:35 pm

පාසල් නිල ඇඳුම් ලබාදීම ගැන දැනුම්දීමක්

2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

(0)Comments | September 18, 2024  4:23 pm

දේශබන්දුගේ සිද්ධිය ගැන අධිකරණයෙන් තවත් තීරණයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය. 

(0)Comments | September 18, 2024  3:49 pm

කමිඳු ලෝක වාර්තාවක් සම කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කිරීමට සමත්වී තිබේ.

(0)Comments | September 18, 2024  3:42 pm

සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

විමර්ශනයක් සඳහා අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

(0)Comments | September 18, 2024  3:25 pm

පක්ෂ මාරු කළ නොහැකි නව නීති ගෙන එන බව නාමල් කියයි

තමන් බලයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකි ලෙස නව නීති සම්පාදනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 18, 2024  2:07 pm

හොරු අල්ලා එම මුදල් නැවත ආයෝජනය කරනවා -සජිත්

මෙරට ධනය සොරාකෑ පිරිස් අල්ලා එම මුදල් නැවත ආයෝජනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

(0)Comments | September 18, 2024  1:44 pm

ගෝඨාභයට බෙල්ල දෙන්න සිද්ධ වුණ හේතුව අනුර කියයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දුවලට බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 18, 2024  1:34 pm

අනිත් අයට චාන්ස් දීලා ඔබේ අනාගතය නැති කරගන්නවා ද? -රනිල්

අර්බුදය පැමිණි අවස්ථාවේ පළාගිය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට මෙවර අවස්ථාවක් ලබාදෙමින් ඔබේ ජීවිතේ අවදානමකට ලක් කර නොගන්නැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

(0)Comments | September 18, 2024  1:19 pm

මැතිව්ස් ගේ තත්ත්වය ගැන දැනුම්දීමක්

පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුවක් දකුණු අතේ ඇඟිල්ලක වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් ගේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ පැහැදිලි කිරීමක් කර තිබේ.

(0)Comments | September 18, 2024  1:08 pm

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් - කැරලි මර්දනයත් කැඳවයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වේ.

(0)Comments | September 18, 2024  11:51 am

ව්‍යවසායිකාවන්ට දිලිත්ගෙන් සුබ පණිවුඩයක්

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් කාන්තාවන් ලබාගෙන ඇති ණය මුදල්වල පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීමට පියවර ගන්නා බව සර්වජන අපේක්ෂක, ජනාධිපති ධුර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 18, 2024  11:00 am

ගත්තු හැම ණය මුදලකටම වග කියන්න නාමල් සූදානමින්

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 18, 2024  10:40 am