උණුසුම් පුවත්

අම්පාර සුර පුරයක් කරනවා - සජිත්

සිය රජයක් යටතේ අම්පාර දිස්ත්‍රික්කය සංවර්ධනයේ සුර පුරයක් බවට පත්කරන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | August 28, 2024  3:05 pm

ජනපති තරග කිරීමට නුසුදුස්සෙකු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සෙකු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) ප්‍රතික්ෂේප කරමින් නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙස පෙත්සම්කරුට නියෝග කර තිබේ.

(0)Comments | August 28, 2024  2:24 pm

නඩු විභාගය අතරතුර වගඋත්තරකරු සිහිසුන්ව ඇදවැටෙයි

පසුව අධිකරණ ආරක්ෂක නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව රෝද පුටුවකින් ඒ මහතා පිටතට රැගෙන ගියේය.

(0)Comments | August 28, 2024  2:05 pm

ජනපති සටනට ආ අපේක්ෂකයින් තිදෙනෙක් ආගිය අතක් නෑ

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.

(0)Comments | August 28, 2024  1:40 pm

ජනතාව නොපෙළා ආර්ථිකය හදනවා -නාමල්

රටේ සාමාන්‍ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | August 28, 2024  1:33 pm

පාතාලය මඩින්න සැරසෙන අනුර

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩපවත්වන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 28, 2024  1:32 pm

මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයක

එරට පවතින පරිභෝජනයට ගතහැකි ඩොලර් සංචිත එක් මාසයක ආනයන කටයුතු වෙනුවෙන් හෝ ප්‍රමාණවත් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

(0)Comments | August 28, 2024  1:13 pm

ජනපති සත්කෝරලයේ මහා සංඝ සමුළුව අමතයි

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ අතරමඟ නැවතුණහොත් රට අර්බුදයට යන බවත්, මෙවර ජනාධිපතිවරණය තීන්දු කරන්නේ තම අනාගතය නොව රටේ අනාගතය බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 28, 2024  1:13 pm

රබර් වගාවට පොහොර සහනාධාරයක්

රබර් වගාව සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

(0)Comments | August 28, 2024  11:44 am

සොබාධනවි ජනපති අතින් විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරය ලෙස කෙරවලපිටියේ 'සොබාධනවි' බලාගාරය අද (28) විවෘත කෙරුණි.

(0)Comments | August 28, 2024  10:49 am

නෙත්තමළුව රක්ෂිතයේ ගින්නක් - අක්කර ගණනක් විනාශයි

වැල්ලවාය, නෙත්තමළුව රක්ෂිතයේ විශාල ගින්නක් හට ගෙන ඇති අතර ඉන් අක්කර විස්සකට අධික භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

(0)Comments | August 28, 2024  10:08 am

ශිරාන් බාෂික්ගේ පුතා අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන  වන නදීන් බාෂික් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 28, 2024  8:46 am

බිරිඳගේ වියෝවයෙන් දුකින් සිටි අයෙක් ගත් හදිසි තීරණය

සිය බිරිඳ මියයාම සම්බන්ධයෙන් සිත් තැවුලෙන් සිටි යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (27) සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | August 28, 2024  8:13 am

පාසල් දරුවන් පිරිසකට දෙබර ප්‍රහාරයක්

කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

(0)Comments | August 28, 2024  7:53 am

ක්‍රිකට් තරග පවාදීමේ වරද පිළිගත් ඉන්දීය ජාතිකයා

ක්‍රිකට් තරග පාවාදීමේ වරද පිළිගත් ඉන්දීය ජාතිකයෙකුට මහනුවර මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.

(0)Comments | August 28, 2024  7:22 am

පාස්පෝට් කාර්යාලය ළඟ ඇහෙන දුක් ගිනි

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිස එහි රැඳී සිටිනු ඊයේ (27) රාත්‍රී කාලයේද දක්නට ලැබුණි.

(0)Comments | August 28, 2024  7:01 am

ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකිය.

(0)Comments | August 28, 2024  6:17 am

මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරෝන් විජේසිංහ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

(0)Comments | August 27, 2024  10:14 pm

වැල් පාලම කපලා යන්න හැදුවොත් අපි ඔක්කොම ගඟේ - ජනපති

වැල් පාලමෙන් ගොඩ යනවාද ? නැත්නම් ගඟට පනිනවාද ? යන තීරණාත්මක තීන්දුව ජනතාව සතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 27, 2024  10:02 pm

ක්‍රිකට් තරග පාවාදීමේ වරද පිළිගත් ඉන්දියානුවාට අත්හිටවූ සිරදඬුවම්

ක්‍රිකට් තරග පාවාදීමේ වරද පිළිගත් ඉන්දීය ජාතිකයෙකුට අද (27) මහනුවර මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කළේය.

(0)Comments | August 27, 2024  9:46 pm

ජේ ෂා ICC සභාපති පුටුවට

ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබේ.

(0)Comments | August 27, 2024  8:27 pm

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ඉල්ලා අස්වෙයි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

(0)Comments | August 27, 2024  8:14 pm

මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (28) දිනයේදී මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබේ.

(0)Comments | August 27, 2024  7:53 pm

මන්ත්‍රීවරුන්ට ගිනිඅවි 2ක් දෙන්න තීරණයක්

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

(0)Comments | August 27, 2024  7:22 pm

අල්ලස් ගත් ග්‍රාම නිලධාරියාට අත්හිටවූ සිරදඬුවමක්

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ග්‍රාම නිලධාරියෙකුට අධිකරණය මගින් අත්හිටවූ සිරදඬුවමක් සහ දඩයක් නියම කර තිබේ.

(0)Comments | August 27, 2024  5:55 pm