උණුසුම් පුවත්

නාමල්ගෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකටම කර්මාන්තයක්

තම රජයක් යටතේ සමෘද්ධි ව්‍යාපාරය සවිමත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

(0)Comments | August 26, 2024  9:51 pm

රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස 

සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | August 26, 2024  9:10 pm

පාස්පෝට් සඳහා අයදුම්කරන අයට විශේෂ දැනුම්දීමක්

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | August 26, 2024  9:08 pm

දුප්පත් පවුලකට මසකට රු.20,000ක් - සජිත්

වසර දෙකක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | August 26, 2024  8:49 pm

යළි පෝලිම් යුගයක් ගැන ජනපතිගෙන් අනතුරු ඇඟවීම්

ජනතාව සජිත්ට හෝ අනුරට බලය ලබා දෙන්නේනම් ලබන වසරේ පෙබරවාරි වන විට නැවතත් පෝලිම් යුගයකට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

(0)Comments | August 26, 2024  7:54 pm

පාතාලය මර්දනයට සහ මත්ද්‍රව්‍ය නිවාරණයට ජාතික ජන බලවේගය කරන්න යන දේ 

වර්තමානය වනවිට මත්ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් එය සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙයි.

(0)Comments | August 26, 2024  6:54 pm

චීන යුද නැව් 03ක් සහ ඉන්දීය යුද නැවක් කොළඹට

මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

(0)Comments | August 26, 2024  5:11 pm

කොරියාවේ ධීවර රැකියා සඳහා ශ්‍රී ලංකික කාන්තාවන්ට අවස්ථාව

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ලංකාවේ කාන්තාවන්ටත් මේවන විට අවස්ථාව හිමිව තිබේ.

(0)Comments | August 26, 2024  4:36 pm

ඝාතන සැකකරුවෙක් හඳුනා ගැනීමට මහජන සහාය පතයි

වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

(0)Comments | August 26, 2024  3:43 pm

ඉන්දීය යුද නෞකාවක් කොළඹට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

(0)Comments | August 26, 2024  3:27 pm

අනුරගේ පෝස්ටර් ඇලවූ දෙදෙනෙක්ට අධිකරණයෙන් දඩ

කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පමුණුවනු ලැබීය.

(0)Comments | August 26, 2024  3:11 pm

ගුවන්තොටුපොළෙන් හමුවූ රු කෝටි 4ක හොර බඩු

ඉන්දියාවේ සිට අද (26) උදෑසන මෙරට ට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 26, 2024  2:58 pm

බොරතෙල් මිල ඉහළට

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 80කට ආසන්න මිලකට.

(0)Comments | August 26, 2024  2:45 pm

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් ඡන්ද දායකයින්ට පණිවුඩයක්

එළැඹෙන 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 26, 2024  2:02 pm

දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ පුතුගේ සිරුරු හමුවෙයි

දැදුරු ඔයේ දියනෑමට ගොස් ගිලි අතුරුදන් වූ මවගේ සහ බාල පුතුගේ සිරුරු හමුවී තිබේ.

(0)Comments | August 26, 2024  12:13 pm

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවයි

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 26, 2024  11:28 am

ලොව වයස්ගතම මිනිසාගේ රහස

ලොව වයස්ගතම පුද්ගලයා එංගලන්තයේ ජෝන් ටිනිස්වුඩ් බව වාර්තා වෙයි.

(0)Comments | August 26, 2024  10:52 am

තේ පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරයි

තේ වගාව සඳහා අරඹන ලද පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

(0)Comments | August 26, 2024  10:35 am

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදක්වනු ලැබීය.

(0)Comments | August 26, 2024  10:20 am

පුද්ගල ඝාතනයක්

පුද්ගල ආරවුලක් මත සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | August 26, 2024  9:54 am

සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා මියගොස් තිබේ.

(0)Comments | August 26, 2024  9:22 am

දිනෙන් දින ඉහළ යන පැමිණිලි 1,000 ට ආසන්නයි

ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | August 26, 2024  8:53 am

තැපැල් ඡන්ද පත්‍රිකා ගැන ගත් තීරණය

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 26, 2024  7:56 am

දියේ ගිලී සැඟව ගිය ජීවිත

ගත වූ පැය 24ක කාලය තුළ දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | August 26, 2024  7:30 am

තෙවන පාසල් වාරය අද සිට

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

(0)Comments | August 26, 2024  6:56 am