උණුසුම් පුවත්

රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා - ජනපති

ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

(0)Comments | August 25, 2024  8:20 pm

සජිත්ගෙන් ගොවියන්ට පොරොන්දුවක්

ගොවි ණය සම්පූර්ණයෙන් කපාහැර, ගොවීන්ගේ වී සඳහා ඉහළ සහතික මිලක් තම රජයක් යටතේ ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | August 25, 2024  8:07 pm

ණයවීම මිස ණය ගෙවීම ගැන සැලැස්මක් සෙසු අපේක්ෂකයන්ට නැති බව දිලිත් කියයි

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති සෙසු අපේක්ෂකයින්ට ණය ගෙවීමට අවැසි ආදායම උත්පාදනයට කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැති බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | August 25, 2024  7:59 pm

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් මරුට

කළුතර අවිත්තාව, ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසකගෙන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

(0)Comments | August 25, 2024  5:50 pm

දුම්රියෙන් කසළ රැගෙන යෑම අරඹයි

ඇසුරුම් කළ කසල දුම්රියෙන් රැගෙන යෑම අද (25) පළමු වරට ආරම්භ කෙරුණි.

(0)Comments | August 25, 2024  5:16 pm

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත්ගේ අනුරාධපුර ජන රැලිය සජීවීව මෙතැනින්

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අනුරාධපුර ජන රැලිය මේ වනවිට ආරම්භ කර තිබේ.

(0)Comments | August 25, 2024  4:16 pm

මවක් සහ දරුවන් දෙදෙනෙක් දැදුරු ඔයේ ගිලෙයි

දැදුරු ඔයේ දියනෑමට ගිය එකම පවුලේ මවක් සහ දරුවන් දෙදෙනෙකු සැඩ පහරට ගසාගෙන ගොස් තිබේ.

(0)Comments | August 25, 2024  3:41 pm

ගෙන්වීමට සැරසෙන ඖෂධ 47ක් ගැන චෝදනාවක්

ඖෂධ 47ක් ඉන්දියානු ඒකාධිකාරය යටතේ මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

(0)Comments | August 25, 2024  3:26 pm

රනිල් සහභාගී වන එජාප සමුළුව

එක්සත් ජාතික පක්යේ විශේෂ සමුළුව අද (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි.

(0)Comments | August 25, 2024  3:06 pm

සියලු බදු තොරතුරු හෙට හෙළි කෙරේ

බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

(0)Comments | August 25, 2024  2:00 pm

ඡන්ද කාඩ්පත් බෙදාහැරීම ගැන දැනුම්දීමක්

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ කටයුතු හෙට (26) දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබේ. 

(0)Comments | August 25, 2024  1:30 pm

විශේෂ බලකායේ සිටි අයෙක් මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි

යුද හමුදා විශේෂ බළකායෙන් පළාගිය සෙබළෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | August 25, 2024  1:11 pm

දරු ප්‍රසූතියෙන් පසු බිරිඳ මියගිය දුකට සැමියාත් සියදිවි හානි කරගනී

මන්නාරම මූලික රෝහලේදී දරු ප්‍රසුතියකින් පසු ඇතිවු ආසාත්මිකතාවයකින් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සියදිවි හානි කරගෙන තිබේ.

(0)Comments | August 25, 2024  12:53 pm

ජර්මනියේදී සිදුකළ ප්‍රහාරය ISIS භාරගනී

ජර්මනියේ සෝලින්ගන් නගරයේ සැමරුමක් අතරතුර සිදුවූ පිහිඇනුමේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබේ.

(0)Comments | August 25, 2024  11:41 am

මිනිසා වඳවී යෑමේ අවදානමක් විද්‍යාඥයින් හෙළිකරයි

මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජනවී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.

(0)Comments | August 25, 2024  11:29 am

විදුලිසැර වැදී දරුවෙක් මරුට

විදුලිසැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

(0)Comments | August 25, 2024  11:06 am

ජනාධිපති සහ රදගුරු හැරල්ඩ් ඇන්තනි හිමි අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි ඇතුළු රදගුරු සංගමයේ පියතුමන් පිරිසක් හමුව තිබේ. 

(0)Comments | August 25, 2024  10:40 am

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

(0)Comments | August 25, 2024  8:29 am

කාන්තාවක් ඝාතනය වෙයි

හොරණ, සිරිල්ටන්වත්ත ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | August 25, 2024  8:18 am

මරදානේදී දුම්රියක් පීලි පනියි

මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

(0)Comments | August 25, 2024  7:26 am

ජීවිත බිලිගත් මාරක අනතුරු

ගෙවී ගිය පැය 24ක කාලය තුළදී ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | August 25, 2024  6:59 am

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 25, 2024  6:03 am

පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (24) සමත්වුණි.

(0)Comments | August 24, 2024  11:58 pm

තලෙයිබාන් පාලනයෙන් ඇෆ්ගන් කාන්තාවන්ට නව නීති

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය කාන්තාවන් සම්බන්ධයෙන් නව නීති සමුදායක් හඳුන්වා දී තිබේ.

(0)Comments | August 24, 2024  10:01 pm

පළාත් පාලන මැතිවරණය සම්බන්ධව සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

(0)Comments | August 24, 2024  9:14 pm