උණුසුම් පුවත්

මෛත්‍රී පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබේ. 

(0)Comments | August 20, 2024  9:26 pm

තුන්වන තරගයේ ජය ශ්‍රී ලංකාවට

සත්කාරක අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කර බෙල්ෆාස්ට්හිදී අද (20) අවසන් වූ තෙවෙනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

(0)Comments | August 20, 2024  9:09 pm

භාණ්ඩ මිල තවදුරටත් පහළ යන බව ජනපති කියයි

රුපියල ශක්තිමත් වෙමින් ඇති බවත් ඒ අනුව භාණ්ඩ මිල ඉදිරියේදී තවදුරටත් පහළ යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 20, 2024  8:48 pm

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්

ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

(0)Comments | August 20, 2024  7:53 pm

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි තව තවත් ඉහළට

මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

(0)Comments | August 20, 2024  7:13 pm

හෙට තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි.

(0)Comments | August 20, 2024  6:37 pm

රෝගීන් තිදෙනෙක් නඩු මගට

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බව පවසමින් වන්දි ඉල්ලා පුරවැසියන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබේ. 

(0)Comments | August 20, 2024  6:29 pm

ඉදිරි පැය කිහිපයේ තද වැස්සක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ.

(0)Comments | August 20, 2024  6:06 pm

ජනපති අපේක්ෂක විවාදයේ ඇරයුම දිලිත් පිළිගනී

මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත සංවාදය සඳහා සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක දනිඳු විතානවසම් මහතා පැෆ්රල් සංවිධානයට ලිඛිතව දැනුම්දී තිබේ.

(0)Comments | August 20, 2024  5:37 pm

දිස්ත්‍රික්ක 06කට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

(0)Comments | August 20, 2024  5:22 pm

සම්ප්‍රදාය බිඳ දමමින් කෘතගුණ දැක්වූ ජනපති අපේක්ෂිකාව

අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනය චිකාගෝ හිදී ඊයේ (19) ආරම්භ විය.

(0)Comments | August 20, 2024  4:45 pm

ධනවතුන් කිහිපදෙනෙක්ව මුහුද යට සැඟවූ යාත්‍රා අනතුර

ඉතාලි යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින පිරිස සම්බන්ධයෙන් තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | August 20, 2024  4:19 pm

සොබාධනවි වෙනුවෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සමාගම් 2ක් ගිවිසුමකට එළඹෙයි

කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළැඹ තිබේ.

(0)Comments | August 20, 2024  4:12 pm

ජනපති ධුර අපේක්ෂකයන් මුදල් වියදම් කළ යුතු අයුරු

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් ලෙස දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

(0)Comments | August 20, 2024  3:51 pm

ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවෙයි

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු ගාසා තීරයෙන් සොයාගත් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි. 

(0)Comments | August 20, 2024  3:09 pm

බස් රථ 4ක් ගිනිගෙන විනාශ වෙයි

බස් රථ 4ක් ගිනිතැබීමේ සිද්ධියක් වෙන්නප්පුවෙන් වාර්තා වෙයි

(0)Comments | August 20, 2024  2:45 pm

සුඛෝපභෝගී යාත්‍රාවේ සිට දිවිබේරාගත් ලාංකිකයා

සිසිලි දූපත ආසන්නයේ දී මුහුදේ ගිලී ගිය සුඛෝපභෝගී යාත්‍රාවේ සිටි 15 දෙනෙක් ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, ඒ පිරිස අතර ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ද සිටී.

(0)Comments | August 20, 2024  1:34 pm

පොහොට්ටුවේ හිටපු ප්‍රාස මන්ත්‍රීවරු 17කගේ සහාය රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්ව තිබේ.

(0)Comments | August 20, 2024  1:00 pm

කළුතර ගංවතුර ගැන නිවේදනයක්

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වෙයි.

(0)Comments | August 20, 2024  12:36 pm

තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ පිරිස ගැන හෙළිදරව්වක්

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

(0)Comments | August 20, 2024  11:36 am

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(0)Comments | August 20, 2024  11:14 am

මන්කිපොක්ස් ආසාදිත මරණ 500 ඉක්මවයි

වඳුරු උණ හෙවත් 'මන්කිපොක්ස්' වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබේ.

(0)Comments | August 20, 2024  11:06 am

ඊශ්‍රායලයේ ඇතුළටම ගොස් සිදුකළ ප්‍රහාරය

ඊශ්‍රායල පොලීසිය සහ ෂින්බෙත් බුද්ධි සේවය එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වාදී ඇත.

(0)Comments | August 20, 2024  10:37 am

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අධිකරණය ට

අප වාර්තාකරු පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ බවය.

(0)Comments | August 20, 2024  10:08 am

විදෙස් රැකියා දෙන බවට මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන පවසමින් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 20, 2024  9:42 am