ප්‍රධාන පුවත

නිහඬ කාලයේ නොකළ යුතු දේ

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය "නිහඬ කාලය" ලෙස ප්‍රකාශ කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  7:22 pm

උණුසුම් පුවත්

ඉදිරි දින කිහිපයේ දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පැවසීය.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  4:54 pm

ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක්

ලෙබනනයේ අදත් පිපිරීම් මාලාවක් වාර්තාවී තිබේ.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  9:47 pm

වෙඩිවැදී අයෙක් මරුට ?

තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  10:36 pm

ආරම්භයේදීම වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ - අනුර

තම පාලනයක් තුළ ජාතිවාදයට, ආගම්වාදයට හා ගෝත්‍රවාදයට ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  10:18 pm

හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා - නාමල්

රාජපක්ෂවරුන් මහජන මුදල් සොරකම් කර නොමැති බව ඕනෑම අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  10:08 pm

ඡන්දෙ ඉවරවෙලා සති 2කින් සුබ ආරංචියක් - රනිල්

සති දෙකක් තුළ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණ කරයි. 

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  9:55 pm

ජයග්‍රහණය සාමකාමීව සමරන්නැයි සජිත් පාක්ෂිකයන්ට උපදෙස් දෙයි

තමා බලයට පැමිණි පසු මත්ද්‍රව්‍ය සහ පාතාලය මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  9:38 pm

දෙරණ 360 ට සජිත් නොපැමිණි සිද්ධියේ සම්පූර්ණ කතාව මෙන්න

ජනපති අපේක්ෂකයන් හත් දෙනෙකුට 'දෙරණ විශේෂ 360' වැඩසටහන බැගින් ලබාදෙනු ලැබුවේ අප අනුගමනය කරන සමබිම ප්‍රතිපත්තියට අනුකූලවය. 

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  8:28 pm

හිස්බුල්ලා සටන්කාමීන්ව බියවැද්දූ පේජර් ප්‍රහාරය 

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර එල්ලකළ පේජර් ප්‍රහාරය සම්බන්ධයෙන් තව තවත් තොරතුරු හෙළිවෙමින් තිබේ.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  6:37 pm

කමිඳු ශ්‍රී ලංකා ඉනිම බේරා ගනී

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවූ විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා සිටියේය.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  5:41 pm

සංජීව මහානාම ට අයත් දේපොළ කිහිපයක් තහනම් කරයි

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතාට අයත් දේපොළ කිහිපයක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  5:27 pm

කමිඳු ගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අද යි.

වැඩි විස්තර
(0)Comments | September 18, 2024  4:35 pm

Adaderana Ukussa

වීඩියෝ තවත් විදෙස් රැකියා ජාවාරමක් උකුස්සා හෙළිකරයි

බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදෙස්ගත කරවීම සඳහා මුදල් ලබාගන්නා නීතිවිරෝධි විදේශ සේවා නියෝජිතායතනයක් පසුගියදා නීතියේ රැහැනට හසු කරගැනුණි.

(0)Comments | July 1, 2024  8:05 pm

සුවිශේෂී වීඩියෝ

LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය

සේයා පුවත්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

මහාචාර්ය අසංක එස්. රොද්‍රිගෝ ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව ......

සෙලින්කෝ ලයිෆ් රුපියල් බිලියන 2ක ආයෝජනයක් සමඟින් DFCC හරිත බැඳුම්කරයේ ප්‍රධාන ආයෝජකයා බවට පත්වෙයි

සෙලින්කෝ ලයිෆ් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කරය (Green Bond) සඳහා රුපියල් බිලියන 2ක් ආයෝජනය කර එහි ප්‍රධාන ආයෝජකයා බවට ......

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති අතින් කුලියාපිටියේ දී විවෘත කෙරේ

රටේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. 2015 ආරම්භ කළ ව්‍යාපෘතිය වසර 10ක් ......

ගිය සතියේ රු. බිලියන 290 ක දැවැන්ත බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ දේ මුදල් අමාත්‍යාංශය හෙළිකරයි

පසුගිය සැප්තැම්බර් 12 වැනි දින කැඳවන ලද භාණ්ඩාර බිල්පත් වෙන්දේසියේ දී 2034 වසරේ දී කල්පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලංසු භාර ......

Sponsored

තායිලන්තය විසින් පවත්වනු ලැබූ 13වෙනි HAPEX සහ ගෝලීය හලාල් සමුළුවට HAC ශ්‍රී ලංකා සහභාගී වේ

ශ්‍රී ලංකාවේ හලාල් කවුන්සිලය (HAC), අගෝස්තු 30 වන දින තායිලන්තයේ Hat Yai හිදී පැවැත්වූ 13 වන HAPEX සහ ගෝලීය හලාල් ......

විශේෂාංග

දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාව

දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාව

දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් හමුවූ ශිලා ලේඛනය කියවීමට මෙරට විද්වතුන් පිරිසක් සමත්වී තිබේ.

(0)Comments | September 10, 2024  8:41 pm

සයුරෙන් එතෙර

අමෙරිකානු ඔත්තු යානයක් චීනය කලඹයි

අමෙරිකානු ඔත්තු යානයක් චීනය කලඹයි

අමෙරිකානු නාවික හමුදාවට අයත් ඔත්තු බැලීමේ ගුවන් යානයක් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා පියාසර කිරීම චීනයේ විවේචනයට හේතුවී තිබේ.

(0)Comments | September 18, 2024  5:30 pm

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

අනතුරකින් අවුරුදු එකහමාරක දරුවෙක් ජීවිතක්ෂයට

අනතුරකින් අවුරුදු එකහමාරක දරුවෙක් ජීවිතක්ෂයට

පොළොන්නරුව මහියංගනය මාර්ගයේ ලත්පඳුර මංසන්ධියේ දී සිදු වූ අනතුරකින් වයස අවුරුදු එකහමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | September 18, 2024  11:31 am

අද ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | September 16, 2024  06:36 am

දෙහිවලදී පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයෙදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

(0)Comments | September 14, 2024  05:27 pm

මත්පෙති දී දේපොළ සොරාගත් යුවළක් අත්අඩංගුවට

මහමග ගමන් ගන්නා පුද්ගලයන් හා මිතුරු වී ඔවුන්ට මත්පෙති මිශ්‍ර ආහාර ලබාදී ඔවුන් සතු දේපොළ කොල්ලකන යුවළක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 13, 2024  11:15 am

දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 11, 2024  09:14 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......